Born again kiyanne catholic wala mehema ekak.
ජෙසුගෙ මරනින් පස්සෙ ජෙසුගෙ අනුගාමිකය්න් ට බලයක් ලබුනා. එ තමයි holy spirit. එක හරියට power ekak labuna wage.
ඊ බලය නිසා තමයි අදටත් කතොලික අගම (ජෙසුස්) වියාප්ත වෙන්නෙ. එදා ඉදන් මෙ ආගම නතර වෙන්නෙ නතුව අවෙ මෙ බලය නිසා.
මෙ බලය ලෙබෙන අයට කියනව born again kiyala. But එහෙම බලය ලබුන කියල හමොටම මෑජික් කරන්න බෑ. කාව හරි සනීප කරන්න ඔනෙ නම් එය වෙනුවන් විශෙශයෙන් pray කරන්න පුලුවන්.
born again මෙක දෑන් trend එකක් කරගෙන බොරු කරන pastersla ඉන්නව ඔනෙ තරම්.
Bible එකෙ එහෙම තියෙනව වෙනව කියලත්.
එක එක නිකායවල් දෑන් ඔනෙ තරම් තියෙනව බන්. උදව් කරනව. අනන් මනන් සීන්. එකට මන් දන්න හෙතුව මෙකය්.
america වගෙ රටවල් වල religion වලට donate කරන උන් ගෙන් TAX ගන්නෙ නෑ. එ නිසා උන් ඔය වගෙ එවට පොඩි ගනක් දිල උන්ගෙ වෙඩේ කරගෙන යනව. අපෙ එවුන් පාරවල් ගනේය් youtube එකේ chater වෙනව born again කියල. මාසයක් දෙකක් ගිහම උන්ව හොය ගන්නත් නෑ. හිටපු විදියටම් අයෙ ඉන්නව.
තව දෙයක් කියන්න ඔනෙ. මෙ holy spirit wa උබල ඔනෙ කෙනෙක්ට ලබාගන්න පුලුවන්. ආගමක් ජාතියක් කියල වෙන් කිරිමක් නෑ. But එක ලබුන කෙනා ජෙසුව අදුන ගන්නව. එතනයි change එක වෙන්නෙ. සමහර කතොලික අය ධර්මය අවබොද කරගෙන බුදු දහම වෑලද ගන්නව වගෙ තමයි
------ Post added on Feb 14, 2022 at 1:14 AM