Born Again වලට හැරුන උන් ඉන්නවද ? ඇයි හැරුනේ ? මොකක්ද experience එක

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ලෙඩ හොද කරනවා කියලා අහාලා තියෙනවා
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    Aththatama ban oya
    born again kiyanne mokakda?
    Eken kerenne mokakd?
    Eken minissunta salli labenawada?
    Danna kenek ketiyen kiyapallako

    Copy-2
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    ලෙඩ හොද කරනවා කියලා අහාලා තියෙනවා
    Lanka Penthacostha Sabawa / The Ceylon Penthacosta Mission

    kiyala ekak tiyenawa, ekenam leda hoda karana seen, ara beheth bonne nethuwa pray kara kara athal ganna seen tiyenawa. samaharawita eken kadan awa kotasak wennathi. not sure bn.

    * danna widiyata meyalage tawa seen ekak tiyenawa, monthly income eken 5% hari 10% hari community ekata kiyala wenama church walata denawa samaharu
     
    • Like
    Reactions: siri_ayya

    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    Born again kiyanne catholic wala mehema ekak.
    ජෙසුගෙ මරනින් පස්සෙ ජෙසුගෙ අනුගාමිකය්න් ට බලයක් ලබුනා. එ තමයි holy spirit. එක හරියට power ekak labuna wage.
    ඊ බලය නිසා තමයි අදටත් කතොලික අගම (ජෙසුස්) වියාප්ත වෙන්නෙ. එදා ඉදන් මෙ ආගම නතර වෙන්නෙ නතුව අවෙ මෙ බලය නිසා.
    මෙ බලය ලෙබෙන අයට කියනව born again kiyala. But එහෙම බලය ලබුන කියල හමොටම මෑජික් කරන්න බෑ. කාව හරි සනීප කරන්න ඔනෙ නම් එය වෙනුවන් විශෙශයෙන් pray කරන්න පුලුවන්.
    born again මෙක දෑන් trend එකක් කරගෙන බොරු කරන pastersla ඉන්නව ඔනෙ තරම්.
    Bible එකෙ එහෙම තියෙනව වෙනව කියලත්.

    එක එක නිකායවල් දෑන් ඔනෙ තරම් තියෙනව බන්. උදව් කරනව. අනන් මනන් සීන්. එකට මන් දන්න හෙතුව මෙකය්.
    america වගෙ රටවල් වල religion වලට donate කරන උන් ගෙන් TAX ගන්නෙ නෑ. එ නිසා උන් ඔය වගෙ එවට පොඩි ගනක් දිල උන්ගෙ වෙඩේ කරගෙන යනව. අපෙ එවුන් පාරවල් ගනේය් youtube එකේ chater වෙනව born again කියල. මාසයක් දෙකක් ගිහම උන්ව හොය ගන්නත් නෑ. හිටපු විදියටම් අයෙ ඉන්නව.

    තව දෙයක් කියන්න ඔනෙ. මෙ holy spirit wa උබල ඔනෙ කෙනෙක්ට ලබාගන්න පුලුවන්. ආගමක් ජාතියක් කියල වෙන් කිරිමක් නෑ. But එක ලබුන කෙනා ජෙසුව අදුන ගන්නව. එතනයි change එක වෙන්නෙ. සමහර කතොලික අය ධර්මය අවබොද කරගෙන බුදු දහම වෑලද ගන්නව වගෙ තමයි
    ------ Post added on Feb 14, 2022 at 1:14 AM
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    මම කැමති ජොයින් වෙන්න. පටන් ගන්නෙ ලක්ශ 50න් මගේ පැකේජ්.

    නිකන්ම ජොයින් වෙන්න ලක්ශ 50ක්

    කඩේ යන්න සබ්ක්‍රයිම් ක්‍රමයට මාසෙකට ඩොලර් වලින් 2000ක්

    බෝන් අගේන් කරන අය PM කරන්න
     
    • Haha
    Reactions: Ozone4 and Melon8

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,964
    8,743
    113
    In Your Heart
    ඔයාලගෙයි ලංකාවෙ බෝර්න් එගේන් අයගෙයි වෙනස මොනවගේද? විශ්වාසයන්, ඇදහිලි, බයිබලය ඉන්ටර්ප්‍රිට් කිරීමෙදි ඔයාලා ගොඩක් වෙනස් ද? නැතිනම් පොඩි ඩීවියේශන්ද තියෙන්නෙ?

    ඒකට හැරෙන්න මොනවා හරි රිචුවල්ස් තියනවද?
    Money brother.money owata yana unta salli hambenawa.magei lankawe anith bahutharayak gei wenasak na ban.api weda karoth api kanawa.