Born again

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    ලංකාවේ මුන්ගේ ලොකු එවුන්ට සල්ලි එන එක ක්‍රමයක් මේක. සෑම සාමජිකයෙක්ගේ වැටුපෙන්, 1/16, ගන්නවලු බන්. මට හිතෙනේ ලොකු ගානක් දීල ආගමට හැරෙව්වට, පස්සේ ජීවිත කාලෙම ගෙවන්න ඕනේ වගේ සීන් එකක් ඇත්තේ. මේකන් තේරෙයි,

    3cd0a480-acff-4661-8344-dde6677cb782.jpg
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,124
    9,413
    113
    එක වෙලාවකට කියනව සල්ලි දෙනව කියල
    තව වෙලාවකට කියනව සල්ලි ගන්නව කියල

    ඕකෙං සල්ලි ගත්තු එකෙක් හරි දුන්න එකෙක් හරි ඉන්නව නන් හරියට කියහල්ලකො මොකක්ද වෙන්නෙ කියල
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    පන්සලක් සිවුරක් ගෑවුන ගමන් දුවගෙන එන සෙට් එක මේවට එන්නේ නැහැ.