Borobudur

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    61438_450749551655768_2072063436_n.jpg


    Borobudur නම් මෙම විහාරස්ථානය මහායාන බුද්ධ සම්ප්‍රදායට අයත් වන අතර 9 වන සියවසේ ඉදි වී ඇත. මෙම විහාරස්ථානය ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා ප්‍රාන්තයේ පිහිටා ඇත. සමතුරස‍්‍රකාර පාදම් 6කින් සහ වෘත්තාකාර පාදම් 3කින් යුක්තවන මෙම විහාරයේ ඉහලම මට්ටමේ පාදම මධ්‍යයේ කොත පිහිටා ඇත. ගල් කැටයම් 2672 සහ බුද්ධ ප්‍රතිමා 504 කින් මෙම විහාරය යුක්ත වේ. මෙම විහාරස්ථානය ඉන්දියාවේ ගුප්ත සම්ප්‍රදායට අනුව නිර්මාණය කර ඇත.