දැන් phone එකක් ගන්න කොට කඩවල්වල දෙනවා company / agent warranty නැත්තම් seller warranty.
Company warranty අවුලක් නෑ ... මොකක්හරි දෝෂයක්නම් අදාළ company එකේම හදාගන්න පුළුවන්. උදා. Samsung - John Keells, Softlogic, Sinhagiri / iPhone/Xiaomi - Genxt
හැබයි ඔය seller warranty කියන එක දැන් මහ ලොකු ප්‍රෝඩාවක් වෙලා තියෙන්නේ. දැන් sellers ලා ඒ warranty එක දෙකට කඩනවා. Software Warranty සහ Hardware Warranty.
මුලින්ම Software Warranty කියන එක තනිකර බොරුවක්. මොකද software warranty එකෙන් Android එකේ bugs හදල දෙන්න නෑනේ. නිකම් Bootloops, System corruption වගේ ඒවා ආයෙත් ROM flash කරලා දෙනවා. ඒවා සාමන්යෙන් phone පාවිච්චි කරන කෙනෙක්ට වෙන්නේ නෑ.
දෑන් තමයි ලොකුම ප්‍රොඩාව. Hardware warranty. දැන් ගොඩාක් කඩවල්වල Touchscreen , Display ඒවා "Hardware" නෙවෙයි උන්ගේ භාෂාවට අනුව. Manufacturing defect එකක් වුනත් display, touch claim කරන්න බැ....
seller warranty එක්ක phone එකක් ගන්නවනම් අනිවාර්යෙන්ම අහන්න Display / Touch covered ද කියලා. Receipt එක අරන් බලන්න එහෙම දෙයක් ප්‍රින්ට් කරලා තියනවද කියලා.
මම දන්නා තරමින්
- Dialcom
- Doctor Mobile
කියන කඩ දෙකේම Display / Touch cover karanne නෑ.
පුළුවන් තරම් Company /Agent warranty phones ම ගන්න. ඔයගොල්ලන් දන්න මේ වගේ බොරු Hardware warranty කඩවල් කොටාගෙන යන්න අනිත් අයට උදව්වක් වෙයි