Apple care warranty ප්‍රමාණවත්ද

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Pixel වලට authorized dealer කෙනෙක්වත් නෑලු නේද මෙහෙ.
    happy oh yeah GIF by Made In Heaven

    :no:

    ne bro
     
    • Sad
    Reactions: CorD SaC

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපිට බැරිද බං ඒ වගේ දෙයක් පටනං ගන්න

    පුලුවන් නෙහ්
    සල්ලි ටිකක් යට කරන්න ඕන ( කීයක්ද කියල අයිඩිය එකක් නැ )


    පික්සල් වලට නන් කර්ල වැඩක් නැ
    එක්කො ඇපල් වෙන්න ඕන, නැත්නන් ඔප්පො වගෙ මොකක් හරි ලාබ එකක් වෙන්න ඕන
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    apple care තිබුනම ඇති ඇපල් එකෙන් වොරන්ටි ගන්න. සහ අලුතෙන් ගන්න ඕනම ඇපල් ප්‍රොඩක්ට් එකකට අවුරුද්දක් මේක හම්බෙනවා (ඕන නං සල්ලි ගෙවලා තව කල් ගන්නත් පුලුවන්)

    හැබැයි ලංකාවෙ ඇපල් ස්ටෝ නැති නිසා ලොකු අවුලක් උනොත් ඩිවයිස් එක රට යවන්න ඕන එතකොට කස්ටම් එකෙන් එලියට යවන්න export license කියලා එකක් ඕන, ඒක TRCSL එකෙන් ගන්න ඕන. TRCSL එකෙන් එක්ස්පෝට් ලයිසන් එක දෙන්නනෙ TRCSL Approve කරලා ගෙනාපු ඩිවයිස් වලට විතරයි

    ශොප් වල Genxt වොරන්ටි කියලා දෙන එක ඇපල් කෙයා තියනවා සහ TRCSL Approval තියන ඩිවයිස්, මේකට ටැක්ස් ගෙවලා තියෙන්නෙ සහ වොරන්ටි හැඬල් කරන්න හරි ලේසියි ඒක නිසා ගාන ගොඩක් වැඩියි (මේක Genext නෙමෙයි Apple authorized BT Options, Future Worlds, etc etc හැම තැනම මේ ගාන මේ විදියට TRCSL Approved)

    Apple care විතරක් තියන ඒවයෙ(Genxt වොරන්ටි නැති ඒව) TRCSL Approval නැහැ ඒක නිසා ඇපල් කෙයා ගන්න රට යවන්න උනොත් රට යන එකෙක් අතේම යවනවා ඇරෙන්න ශිප් කරන්න බැහැ. ඒක නිසා වැඩේ සංකීර්ණයි. හැබැයි ගාන අඩුයි.