Borukari Caught at ODEL - PHOTOS

urasika

Member
Nov 20, 2007
791
2
0
photoshop wadakda manda ?
dsc04526.gif

poddak zoom karala balana.
 
Last edited:

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,256
    2,453
    113
    37
    මේ ඒ සීන් එකේ ඇත්තම ෆොටෝස් ද..පිස්සු හැදෙනවා.. නිකන් බොඳ මීදුම් තිබ්බනම හොදයි කියලා හිතෙන්න ඇති..++

    :lol::lol::lol::lol:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මෙයා කරල තියෙන්නෙ ලොකු වැරද්දක්..... ප්‍රසිද්ධ කෙනෙක් ඔය වගේ දෙයක් කලාම සමාන්‍ය කෙනෙක් කරනවට වඩා ඒක බරපතලයි.......එත් අපෙ සමහර නලු නිලියන්ගේ කෙරුවව එක්ක ගත්තම මේව මොනවද කියල හිතෙනව......අපෙ දේශපලුවො එක්ක ගත්තම නම් මෙක නොසලකා හැරිය හැකි වැරැද්දක්..........
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    බොරු කාරිව මාට්ටු උනාට පස්සේ ඔඩෙල් එකෙන් දන ගස්සපු අවතාවේ ජායාරූප​

    DSC04526.jpg
    ​


    DSC04525.jpg
    ​

    කවුරු බැන්නත් ඔයාට මං ඉන්නවනේ සුදූ:love::love::P:P