Bose sport earbuds මේක දෙනවා...මේ ගානට වටිනවද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    40 ට දෙනවා type c cable එකත් එක්ක... ear tips නම් ඔය දෙක විතරයි තියෙන්නේ...උඹල බලලා කියහන්කො මේ ගාන අවුලක් නෑ නේද?


    IMG-2024-07-10-19-19-12-098-2.jpg

    IMG-2024-07-10-19-20-52-526-2.jpg

    IMG-2024-07-10-19-25-13-960-2.jpg

    IMG-2024-07-10-19-25-20-234-2.jpg

    IMG-2024-07-10-19-26-07-882-2.jpg

    IMG-2024-07-10-19-27-00-297-2.jpg
     
    • Love
    Reactions: wissnshaftler

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    ඕකෙන් පුකත් පිහිනවද පොන්නයෝ...ඇතුලට රීලා වගේනේ
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    උගත් පාඩම්

    1. ලංකාවේ මනුස්සයන්ට තමන්ට හරියන විදියට තෝරාගන්න options නැති නිසා ඕනේ ජරාවක් විකුනන්න පුළුවන් (කියල හිතන් ඉන්නවා)
    2. සෞඛ්‍ය ආරක්ෂාව බින්දුවයි - පාවිචිය සහ විකුණන විදිය
    3. item එකක් හරියට promote කර ගන්න basic skills බින්දුවයි

    Profile name says it all! :angry: :angry: :angry:

    type c cable එකත් දෙනවනම් ඒ ගානට පාඩු නෑ :D