boss enawa ban...

Bebadda

Member
Mar 12, 2009
118
11
0
Bossta horen mama me kawi liyanne....
nitara nitara boss ehe mehe duwanne.... l
Lagata eddi hoda lamayek lesinne...
Mage paduwe mama weda karanne...


Sinhala font ma hata himi nethi hinda....
Thiyena widihakata mama podi kawiyak benda...
Bossa kalawata elmak nethi hinda...
Log out wemi boss laga enawada manda...
 
Last edited:

dulajs

Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    බොස් ට හොරෙන් මම මෙ කවි ලියන්නෙ
    නිතර නිතර බොස් එහෙ මෙහේ දුවන්නෙ
    ලඟට එද්දි හොඳ ලමයෙක් ලෙසින්නෙ
    මගේ පාඩුවේ මම වැඩ කරන්නෙ

    සිංහල ෆොන්ට්ස් මා හට හිමි නැති හින්දා
    තියෙන විදිහකට මම කවියක් බැන්දා
    බොස් ට කලාවට ඇල්මක් නැති හන්දා
    ලොග් අවුට් වෙමි බොස් ලඟ එනවද මන්දා