Bought some food!

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    613
    486
    63
    මූ ඉන්නේ මිහිපිට අපායක. මල අප්පිරියයි. අපිරිසිදුයි. ගෙවල් කුස්සි ගන්න දෙයක් නෑ. පොටෝ වලට අනුව. එකෙන්ම ඩස්පියෙක්.
     
    • Like
    Reactions: War Fighter

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Uba daily suger limit ekata neda owa bonne.? Math bonawa ochcharanam naha.

    Samaposha ekata wada yahaposha eka rahai habai. Arun monawa chemical tikak danawa athi rasa wenna.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ජැම් 2 දැක්කාමනම් දුක හිතුනා බන්
    මේ උත්තේ රටවල මාමෙලේඩ් නේ තියෙන්නේ
    ආසාවකට අපි කන ටයිප් ජෑම් එකක් හොයා ගන්න නෑ
    මට මාමලේඩ් ටේස්ට් එක පේන්න බෑ

    මේ වගේ වෙලාවලදි ලංකාව මතක් වෙනවා බෝ
    මේක හොයාගන්න පුළුවන් නම් ගනින් හොද ජෑම් එකක් :yes:
    jam.jpg
     
    • Like
    Reactions: War Fighter