box එකේ කීයකට යන්න පුලුවන්ද?දන්නවද?
(කියකට යන්න පුලුවන්ද?දන්නවද?)

ඡායාරූපය
මෙරට පළමු වතාවට ආවරණය කරන ලද ආසන සහිත සුඛෝපභෝගී දුම්රියක් ලබන 20 වැනිදා සිට ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව පසුගියදා අප විසින් පළ කරන ලද ප්රවෘත්තියට අනුව බොක්ස් අසුන් සැකසීමට නියමිත ආකාරය දැක්වෙන ඡායාරූපයකි මේ.

මෙම දුම්රිය කොළඹ සිට මාතර දක්වා ධාවනය කරන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ. කොළඹ සිට ගාල්ල දක්වා රු. 800ක් හා මාතරට රු.1000ක් යනාදී වශයෙන් එම දුම්රියේ ටිකට් පතක මිල සදහන් වෙනවා.

http://tinyurl.com/l8hzahv
(කියකට යන්න පුලුවන්ද?දන්නවද?)

ඡායාරූපය මෙරට පළමු වතාවට ආවරණය කරන ලද ආසන සහිත සුඛෝපභෝගී දුම්රියක් ලබන 20 වැනිදා සිට ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව පසුගියදා අප විසින් පළ කරන ලද ප්රවෘත්තියට අනුව බොක්ස් අසුන් සැකසීමට නියමිත ආකාරය දැක්වෙන ඡායාරූපයකි මේ.

මෙම දුම්රිය කොළඹ සිට මාතර දක්වා ධාවනය කරන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ. කොළඹ සිට ගාල්ල දක්වා රු. 800ක් හා මාතරට රු.1000ක් යනාදී වශයෙන් එම දුම්රියේ ටිකට් පතක මිල සදහන් වෙනවා.

http://tinyurl.com/l8hzahv
Last edited: