box එකේ කීයකට යන්න පුලුවන්ද?දන්නවද?

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
box එකේ කීයකට යන්න පුලුවන්ද?දන්නවද?

(කියකට යන්න පුලුවන්ද?දන්නවද?):confused::confused::confused::confused: ඡායාරූපය

මෙරට පළමු වතාවට ආවරණය කරන ලද ආසන සහිත සුඛෝපභෝගී දුම්රියක් ලබන 20 වැනිදා සිට ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව පසුගියදා අප විසින් පළ කරන ලද ප්‍රවෘත්තියට අනුව බොක්ස් අසුන් සැකසීමට නියමිත ආකාරය දැක්වෙන ඡායාරූපයකි මේ.:P:P:P:P

මෙම දුම්රිය කොළඹ සිට මාතර දක්වා ධාවනය කරන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ. කොළඹ සිට ගාල්ල දක්වා රු. 800ක් හා මාතරට රු.1000ක් යනාදී වශයෙන් එම දුම්රියේ ටිකට් පතක මිල සදහන් වෙනවා.
:no::no::no::no::no::no::no::no::no::no:
1410944875_7925391_2001_srisara.jpg


http://tinyurl.com/l8hzahv
 
Last edited:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ෆිල්ම් බොක්ස් වගේ කපල් ටික මේකටත් රිංගයිද දන්නෙ නෑ:P
    රුහුණු කුමාරි සමුද්‍ර දේවි ගාලු කුමාරි එකේ තියෙනවලුද මේවා
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ෆිල්ම් බොක්ස් වගේ කපල් ටික මේකටත් රිංගයිද දන්නෙ නෑ:P
    රුහුණු කුමාරි සමුද්‍ර දේවි ගාලු කුමාරි එකේ තියෙනවලුද මේවා

    :eek:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    Galle walin ude 6,20 ta ena eke thibba dawasak. special train kiyala thamai kiwwe. daily office ewa ge nam danna nae