BOX BOX BOX

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    උඹ අනිවා වෙනදට ඒ හෝල් එකේම බොක්ස් යනව කියල ඒ ටිකට් කවුන්ටරේ හිටිය එකා දන්නවා ඇති.. :baffled::baffled:

    muge wife nisa mukuth kiyanna hitha denne na :( wife wage kenek nithara nithara box enawa athi :rolleyes: tikak hoyala baluwanam hodai neh :P wife gana nemei, ara wife wage kena gana :rofl:
     
    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    Apo mama am jiwitheta box walata nam yanne na ban, Room ekakata adda nam paduwe beer ekak ehemath gahala wadeth karagena enna puluwan.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ පෝස්ට් දාද්දි එලාර්ම් වදිනවනන් දවසම එලාම් එක වැදි වැදී තියෙන්න ඕනි. ඒ තරමට උඹ දවසම මේ බොක්ස් එක ඇතුලෙ රිංගල ඉන්නව. මම අහම්බෙන් දැක්කේ.. :baffled:

    මරු කියවන්න සිදිලා... :rofl:
     
    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    මම බොරදිය පොකුණ බලන්න ගියා වයිෆ් එක්ක. රෑ 7.00 ශෝ එක. අර බොරැල්ලේ රිට්ස් එකට ගියේ. හෝල් එක නම් හොඳා. AC කරලා එහෙම තියෙනවා..
    ඒකේ බැල්කනියක් නෑ. මම ODC දෙකක් ඉල්ලුවම වයිෆ් දිහා බලලා ටිකට් දෙන එකා අහනවා සර් බොක්ස් නේද ඕනේ කියලා. මම කිව්වා නෑ යකෝ මම බැඳලා මම ආවේ ෆිල්ම් එක බලන්න මිසක් වෙන මගුලකට නෙමෙයි ODC දෙකක් දීපං කියලා.. :angry:
    Wili lajjai
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මම බොරදිය පොකුණ බලන්න ගියා වයිෆ් එක්ක. රෑ 7.00 ශෝ එක. අර බොරැල්ලේ රිට්ස් එකට ගියේ. හෝල් එක නම් හොඳා. AC කරලා එහෙම තියෙනවා..
    ඒකේ බැල්කනියක් නෑ. මම ODC දෙකක් ඉල්ලුවම වයිෆ් දිහා බලලා ටිකට් දෙන එකා අහනවා සර් බොක්ස් නේද ඕනේ කියලා. මම කිව්වා නෑ යකෝ මම බැඳලා මම ආවේ ෆිල්ම් එක බලන්න මිසක් වෙන මගුලකට නෙමෙයි ODC දෙකක් දීපං කියලා.. :angry:

    බොරදිය පොකුණ hodaida? :rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    muge wife nisa mukuth kiyanna hitha denne na :( wife wage kenek nithara nithara box enawa athi :rolleyes: tikak hoyala baluwanam hodai neh :P wife gana nemei, ara wife wage kena gana :rofl:
    දැන් රිදිල දුවගෙන එයි. මූට රිදිල බාම් ටිකක් ගාන්න වෙයි.. :baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පරන තහනම් වෙච්ච ෆිල්ම් එකක් බන් ඕක.
    මට නම් මෙලෝ රහක් නෑ.
    අපරාදේ සල්ලි.

    :baffled:
    පොටොගැපර් කෙනෙක් ෆිල්ම් එකක් බලන්න ගියමයි සාමාන්‍ය කෙනෙක් බලන්න ගියාමයි දෙවිදියක් සහෝ... මේක හොද උදාහරණයක්... :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled:
    පොටොගැපර් කෙනෙක් ෆිල්ම් එකක් බලන්න ගියමයි සාමාන්‍ය කෙනෙක් බලන්න ගියාමයි දෙවිදියක් සහෝ... මේක හොද උදාහරණයක්... :P

    යකෝ.. කෝ වැඩ... ?? කැමරාව අල්මාරිය ඇතුලෙ දාගෙන මොන මගුලක්ද කරන්නේ? මොනව හරි ෂූට් ටිකක් කරපන්කො.. උඹට විතරක් නෙමෙයි මටත් ඔය සීන් එක.. කැමරා පුස් කනවා යකෝ.. මොනව හරි කරපිය... :angry::angry: මට මේ ෂූට් එකකට වෙලාවක් නැතුව ඉන්නවා.. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ.. කෝ වැඩ... ?? කැමරාව අල්මාරිය ඇතුලෙ දාගෙන මොන මගුලක්ද කරන්නේ? මොනව හරි ෂූට් ටිකක් කරපන්කො.. උඹට විතරක් නෙමෙයි මටත් ඔය සීන් එක.. කැමරා පුස් කනවා යකෝ.. මොනව හරි කරපිය... :angry::angry: මට මේ ෂූට් එකකට වෙලාවක් නැතුව ඉන්නවා.. :dull:

    ඇයි කොරේ. මයේ එකක්. නුවරඑළියේ. පෙරේදා අප් කරේ :P
    ශූට් එකක් ක්අරමු. කාගෙද කරන්නේ. මොඩල් කෙනෙක් ඉන්නවද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි කොරේ. මයේ එකක්. නුවරඑළියේ. පෙරේදා අප් කරේ :P
    ශූට් එකක් ක්අරමු. කාගෙද කරන්නේ. මොඩල් කෙනෙක් ඉන්නවද?

    මගුලක් කතා කරනවා..
    මාර්ෂල් ආර්ට් ෂූට් එකක් කරන්න අයිඩියා එකක් තියෙනවා. :yes: සෙට් වුනාම කියන්නන්. වරෙන් :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    පරන තහනම් වෙච්ච ෆිල්ම් එකක් බන් ඕක.
    මට නම් මෙලෝ රහක් නෑ.
    අපරාදේ සල්ලි.

    පට්ට යකෝව්... සුපිරියට කරලා තියෙනවා...

    :dull::dull::oo: dan kauda hari, kauda waradi? :baffled: mata ma box ekak aran yanna wei wage oka hodada balanna :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ