box guitar එකක් අඩුවට ගන්න

anu4ranga708

Junior member
  • Oct 12, 2008
    161
    22
    18
    machan acoustic ekak da semi acoustic ekakda honda :D gedara play karannai yaluwo ekka set unaama play karannai thama semi eke monawada advantages ?? :(:(:(
     
    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට

    mamath gitar gana melo deyak danne na machan. matath hithenawa box gitar ekak ganna. gaththoth thaniyama purudu wenna puluwan weida ban ? ? ? ?

    මමත් ගිටාර් ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ මචන්. මටත් හිතෙනව බොක්ස් ගිටාර් එකක් ගන්න. ගත්තොත් තනියම පුරුදු වෙන්න පුලුවන් වෙයිද බන් ? ? ? ?

    තනියෙන් පුළුවන් බන්. මම ගිය සතියේ එකක් ගත්ත. දැනට chords 6ක් විතර අවුලක් නැතුව ගහන්න පුළුවන්. youtube එකේ හොඳ tutorials තියනවා. :)

    http://www.youtube.com/channel/UCBNkm8o5LiEVLxO8w0p2sfQ
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    තනියෙන් පුළුවන් බන්. මම ගිය සතියේ එකක් ගත්ත. දැනට chords 6ක් විතර අවුලක් නැතුව ගහන්න පුළුවන්. youtube එකේ හොඳ tutorials තියනවා. :)

    http://www.youtube.com/channel/UCBNkm8o5LiEVLxO8w0p2sfQ

    uba gaththe acoustic ekak da classic ekak da machan? kohenda gaththe? keeyatada gaththe?
     
    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    මම නම් කියන්නේ මුලින්ම classical ගහන්න යන්න එපා. පුරුදු වෙන්න නම් acoustic එකක් ගනින්. classical කියන්නෙත් acoustic ම තමයි. වෙනසකට තියෙන්නේ එකට දාන්නෙ nylon strings. සද්දේ හරි mild. මම ගත්තේ Jasmine S35 එකක්. 16500 ක් උනා. ඒක පට්ට. සද්දෙත් හොඳයි. කම්බි පොඩ්ඩක් උසට තිබිල මම හදාගත්ත.දැන් නම් ලොවෙත් නෑ. :D Yamaha ඒවත් පුරුදු වෙන්න හොඳයි.

    Guitar එකක් ගන්න යනවා නම් දන්නා කෙනෙක් එක්ක ගිහින් අරගන්න. අඩු ගණන් වලට ඕන තරම් ගන්න තියනවා කඩවල් වල. ඒත් ඒවා අරගෙන ගහන්න ගියාම guitar එපා වෙනවා මචන්. ඒ හින්ද 15000 න් උඩ තියන එකක් ගන්න ට්‍රයි කරපන්. අඩු ගණන් වලට තියන ඒවායේ ගොඩක් වෙලාවට කම්බි හෙන උසයි. තද කරනන ගියාම ඇඟිල්ල කැපෙනවා. ඉතින් එපා වෙනවා එතැනින්ම :baffled:. ඊට පස්සේ neck එක දුන්න වගේ නැමෙන්න පටන් ගන්නවා :growl:. ඒ හින්ද දන්නා කෙනෙක් එක්ක ගිහින් අරගන්න. brand එක කෙසේ වෙතත් guitar එකේ ඉතුරු ටික හොඳ නම් හොඳයි. හොඳ brand වලත් එකම model එකෙත් පට්ටම චා ඒවත් තියනවා සුපිරි ඒවත් තියනවා. :)
     
    Thanx macho :)

    colombo or kohe hari hoda clzes thiyenawa nam kiyandako
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    bump කරපු යාලුවන්ටත්, reply කරපු යාලුවන්ටත් බොහොම ස්තුතියි. මම ගොඩක් දේවල් මේ ත්රෙඩ් එක බලලම ඉගෙනගත්තා. මම හිතුවේ නැහැ මේ ත්රෙඩ් එකට මේ තරම් පිටු ගණනක් එක් වෙයි කියලා. උදවු කරපු හැමෝටම මාගේ හද පිරි ස්තුතිය.
    biker_mortorcycle_theme_wedding_favors_thank_you_cards_qty_50_5308f1ac.jpg
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Yamaha Music Center ekea june 30 wenakan 10% off + 12,24 months walin gewanna denawa Sampath cards walata...guitar ganna inna aya poddak balanna....:):)
     
    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    Machanla...classical ekei acoustic ekei wenasa poddak kiyanawada danna kenek.....:):)

    classical guitar වල තියෙන්නේ nylon strings. ඒ හින්ද මේවයේ මහා ලොකු සද්දයක් නෑ. එන හඬ සුමුදුයි. මම දන්නා හැටියට මුලින්ම ඇවිල්ල තියෙන්නෙ මේ ජාතියේ ඒවා. මේකත් ecoustic ගණයටම වැටෙන එකක්. ගොඩක් වෙලාවට මේවා ගන්නවා fingering කරනන. ඒ කියන්නේ තනි තනි ඇඟිලි වලින් ස්වර ගහල සෙල්ලම් කරනන.

    ecoustic වල තියෙන්නේ steel strings. ඒ හින්ද සද්දේ අරකට වඩා තීවුරයි. එලි පහලියක ගිහින් ආතල් එකක් ගන්න හොඳ මේ වගේ ඒවා තමයි. මොකද මේවයේ සද්දේ අරකට වැඩ වැඩියි. මේ දෙකේම තියෙන්නේ box එකක්. ඒ කියන්නේ සද්දේ resonance වෙන්නේ අර box එකෙන්. දැකල ඇතිනේ කට්ටිය ඒක නම්...?? :rolleyes:
     
    • Like
    Reactions: Sun_Boy

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    Thanx macho :)

    colombo or kohe hari hoda clzes thiyenawa nam kiyandako

    දන්නා හැටියට කීර්ති පැස්කුවල් පංති කරනවා. එයාගෙ හොදයි කියල කට්ටියම කියනවා. තව නම් ප්‍රසිද්ධ අය ගැන දන්නෙ නෑ මම නම්. මම කියන්නෙ තනියෙන් ඉගෙන ගන්න පුළුවන් ආසාවක් තියනවනම් ඕනෑම කෙනෙක්ට. :)
     
    • Like
    Reactions: Robin*Hood

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    දන්නා හැටියට කීර්ති පැස්කුවල් පංති කරනවා. එයාගෙ හොදයි කියල කට්ටියම කියනවා. තව නම් ප්‍රසිද්ධ අය ගැන දන්නෙ නෑ මම නම්. මම කියන්නෙ තනියෙන් ඉගෙන ගන්න පුළුවන් ආසාවක් තියනවනම් ඕනෑම කෙනෙක්ට. :)

    thanx macho :) rep added