Guitar එකක් ගන්න 🎸🎵

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,168
    1,317
    113
    Hobby එකක් විදියට ඉගෙනගෙන play කරන්න කියල. Steel string තියන එකක් ගන්න බැලුවෙ. හොද budget friendly guitars මොනවද beginner කෙනෙක්ට ගැලපෙන. Used හරි අව්ලක් නෑ විකුනන්න තියන තැනක් දන්නවනං කියන්න :)
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,307
    4,097
    113
    Hobby එකක් විදියට ඉගෙනගෙන play කරන්න කියල. Steel string තියන එකක් ගන්න බැලුවෙ. හොද budget friendly guitars මොනවද beginner කෙනෙක්ට ගැලපෙන. Used හරි අව්ලක් නෑ විකුනන්න තියන තැනක් දන්නවනං කියන්න :)
    Steel එපා බං
    පලවෙනි එක
    Nylon එකක් ගනින් width එක වැඩී
    Yamah c40 එක තමා බං සෙට් මේකට මගෙ first එකත් ඒක
    අතට පහසුයි
    Guitar එකේ tone එකත් හොදයි ගානෙ හැටියට
    බලලා ගනින්
    පටන් ගද්දිම තද ,ස්ටීල් එකක් ගත්තාම guitar එපා වෙනවා ඇගිලි තැලිලා ,
    අනික මුලින් මුලින් ගහද්දි ඇගිලි හුරුව මදිනේ අපේ
    ස්ටීල් වල රිදෙනවා