Box Help ~ :)

Dukes_Balls

Member
Sep 6, 2015
6
2
0
ඔන්න එළකිරි ජීවිතයේ පලවෙනි වතාවට මටත් ෆේක් එකක් බස්සන්න වුනා බන්.. :oo: :baffled:

මේකයි සීන් එක..

මගේ කෙල්ල බයයි පබ්ලික් ප්ලේසස් වල මාත් එක්ක ඉන්න අඳුරන කවුරුහරි දැකල ගෙදරට කියයි කියල. දැන් ගොඩක් කල් අෆෙයාර් එකට එත් තාම ගෙදරින් දන්නේ නැහැ. මට ඕනේ නිදහසේ කෙල්ල එක්ක ටික වෙලාවක් ඉන්න. කෙලින්ම කිව්වොත් මට ඕනේ කෙල්ලව කිස් කරලා රොමැන්ටික් විදියට ආදරෙන් ඉන්න. බොක්ස් එකකට යන්න හැදුවේ එකයි. බොක්ස් නෙමෙයි බැල්කනි වුනත් අවුලක් නැහැ වටපිට කවුරුත් දකින එකක් නැහැ කියන feeling එකත් එක්ක කිස් කරන්න පුළුවන් නම්. රූම් ගානේ යන්න කියන්න එපා මම ඒ වගේ වැඩ කරන්නේ නැහැ. දැන් කියන්න එපා තව ටික දවසකින් "කොහොමද ඇබෝෂන් එකක් කරන්නේ" කියල අහල ත්‍රෙඩ් එකක් වැටෙයි කියල. එහෙම වැඩක් මම කරන්නෙත් නැහැ අහවල් වැඩේ කරන්නේ බන්දයින් පස්සේ. එක මගේ ප්‍රතිපත්තියක්. මට මාව පාලනය කරගන්න තරම් ස්වයං විනයක් තියෙනවා. මට ඕනේ කෙල්ලව හොඳට කිස් කරලා (කෙල්ලටත් ඕනේ) තුරුළු කරගෙන ඉන්නයි. :love: :love: සමහරවිට තව පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන් එත් කිසිම වෙලාවක ලොකූ දේවල් නම් වෙන්නේ නැහැ. :love: :love: ඔන්න ඕකයි කතාව.

මට යන්න පුළුවන් Nugegoda Quinlon හෝ Nugegoda Metro එකටයි..මමයි කෙල්ලයි ජීවිතේට බොක්ස් ගිහිල්ලත් නැහැ. කොටින්ම කිව්වොත් ෆිල්ම් එකක් බලන්න බැල්කනිවත් ගිහින් නැහැ. මට මේ ටිකට උත්තර දීපන්කෝ දන්නා එකෙක්.

01) බොක්ස් වලින් වැඩියෙන් හොඳ Quinlon ද Metro ද?

02) ෆිල්ම් එක පටන්ගන්න වෙලාවට ගියාම ඔන්ලයින් බුක් කරලා නම් තියෙන්නේ, පෝලිමේ ඉන්න ඕනේ වෙන එකක් නැද්ද?

03) මම ඔන්ලයින් බුක් කරන්නේ. කොහොමහරි ටිකට් එක ගත්තට පස්සේ කවුරුහරි එක්කගෙන යනවද බොක්ස් එක ලගට?

04) Quinlon එකේ A B C D E F කියල බොක්ස් හයක් තියෙනවා. මේ හයෙන් මොකේද හොඳටම ප්‍රයිවසි තියෙන්නේ? Metro එකේ ඔන්ලයින් බුකින්ග් පුලුවන්ද?

05) ඉන්ටවල් එක වෙලාව කීයටද කියල හොයාගන්නේ කොහොමද? ඉන්ටවල් එක වෙලාවට එක එක ඒවා විකුණන එවුන් එනවද බොක්ස් එක ඇතුලට? (1.30 PM show එකට යන්නේ)

06) ෆිල්ම් එක ඉවරවෙන්න කලින් එලියට එන්න පුලුවන්ද?

උඹලට ඇතිවෙන තවත් ප්‍රශ්නයක්..වයස ප්‍රශ්නයකුත් නැහැ..

දන්නා එවුන් උත්තර දීපන් නොදන්නා එවුන් බම්ප් එකක් දීල උදව්වක් කරපන්.. ;)

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    1 - දන්නේ නෑ.

    2 - ඕනෙ නෑ. කෙලින්ම ඇතුලට ගන්නවා. සමහර විට දෙන්නාගෙ ID බලයි.

    3 - ඔව්. වැඩ කරන එකෙක් උදවුවට එනවා ගොඩක් වෙලාවට. අවුලක් ගන්න එපා ඒක, උඹලාට ඒක අවුලක් වුනාට ඌට ඒක ගානක් නෑ. හැමදාම කරන එකනෙ.

    4 - අයින් දෙකෙන් එකක් බුක් කරපන්. එ කිව්වේ A හරි F හරි.

    5 - පටන් ගත්තාට පස්සේ පැයකින් තමයි ගොඩක් ශෝ වල ඉන්ටවල් එන්නේ. නෑ නෑ, ඇතුලට එන්නේ නෑ..

    6 - ඔව් පුලුවන්.

    ඇත්ත එකෙන් රෙප් එකක් දීපන් ඈ!!! :D:D:D
     
    Last edited:

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    1.30 ශෝ එකට යනවානම් 1.45ට විතර පලයං. එතකොට හෝල් එකේ සෙනග ඔක්කොම ටිකට් අරන් ඇතුලේ. ගොඩක් පරක්කු වෙලා යන්නත් එපා. හොදම දේ ලොකු ලොකු වැඩ ටික ඉන්ටවල් එකෙන් පස්සෙ පටන් ගනින්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔන්න එළකිරි ජීවිතයේ පලවෙනි වතාවට මටත් ෆේක් එකක් බස්සන්න වුනා බන්.. :oo: :baffled:

    මේකයි සීන් එක..

    මගේ කෙල්ල බයයි පබ්ලික් ප්ලේසස් වල මාත් එක්ක ඉන්න අඳුරන කවුරුහරි දැකල ගෙදරට කියයි කියල. දැන් ගොඩක් කල් අෆෙයාර් එකට එත් තාම ගෙදරින් දන්නේ නැහැ. මට ඕනේ නිදහසේ කෙල්ල එක්ක ටික වෙලාවක් ඉන්න. කෙලින්ම කිව්වොත් මට ඕනේ කෙල්ලව කිස් කරලා රොමැන්ටික් විදියට ආදරෙන් ඉන්න. බොක්ස් එකකට යන්න හැදුවේ එකයි. බොක්ස් නෙමෙයි බැල්කනි වුනත් අවුලක් නැහැ වටපිට කවුරුත් දකින එකක් නැහැ කියන feeling එකත් එක්ක කිස් කරන්න පුළුවන් නම්. රූම් ගානේ යන්න කියන්න එපා මම ඒ වගේ වැඩ කරන්නේ නැහැ. දැන් කියන්න එපා තව ටික දවසකින් "කොහොමද ඇබෝෂන් එකක් කරන්නේ" කියල අහල ත්‍රෙඩ් එකක් වැටෙයි කියල. එහෙම වැඩක් මම කරන්නෙත් නැහැ අහවල් වැඩේ කරන්නේ බන්දයින් පස්සේ. එක මගේ ප්‍රතිපත්තියක්. මට මාව පාලනය කරගන්න තරම් ස්වයං විනයක් තියෙනවා. මට ඕනේ කෙල්ලව හොඳට කිස් කරලා (කෙල්ලටත් ඕනේ) තුරුළු කරගෙන ඉන්නයි. :love: :love: සමහරවිට තව පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන් එත් කිසිම වෙලාවක ලොකූ දේවල් නම් වෙන්නේ නැහැ. :love: :love: ඔන්න ඕකයි කතාව.

    මට යන්න පුළුවන් Nugegoda Quinlon හෝ Nugegoda Metro එකටයි..මමයි කෙල්ලයි ජීවිතේට බොක්ස් ගිහිල්ලත් නැහැ. කොටින්ම කිව්වොත් ෆිල්ම් එකක් බලන්න බැල්කනිවත් ගිහින් නැහැ. මට මේ ටිකට උත්තර දීපන්කෝ දන්නා එකෙක්.

    01) බොක්ස් වලින් වැඩියෙන් හොඳ Quinlon ද Metro ද?

    02) ෆිල්ම් එක පටන්ගන්න වෙලාවට ගියාම ඔන්ලයින් බුක් කරලා නම් තියෙන්නේ, පෝලිමේ ඉන්න ඕනේ වෙන එකක් නැද්ද?

    03) මම ඔන්ලයින් බුක් කරන්නේ. කොහොමහරි ටිකට් එක ගත්තට පස්සේ කවුරුහරි එක්කගෙන යනවද බොක්ස් එක ලගට?

    04) Quinlon එකේ A B C D E F කියල බොක්ස් හයක් තියෙනවා. මේ හයෙන් මොකේද හොඳටම ප්‍රයිවසි තියෙන්නේ? Metro එකේ ඔන්ලයින් බුකින්ග් පුලුවන්ද?

    05) ඉන්ටවල් එක වෙලාව කීයටද කියල හොයාගන්නේ කොහොමද? ඉන්ටවල් එක වෙලාවට එක එක ඒවා විකුණන එවුන් එනවද බොක්ස් එක ඇතුලට? (1.30 PM show එකට යන්නේ)

    06) ෆිල්ම් එක ඉවරවෙන්න කලින් එලියට එන්න පුලුවන්ද?

    උඹලට ඇතිවෙන තවත් ප්‍රශ්නයක්..වයස ප්‍රශ්නයකුත් නැහැ..

    දන්නා එවුන් උත්තර දීපන් නොදන්නා එවුන් බම්ප් එකක් දීල උදව්වක් කරපන්.. ;)

    01) බොක්ස් වලින් වැඩියෙන් හොඳ Quinlon ද Metro ද?

    දෙකම එකයි බන්.

    02) ෆිල්ම් එක පටන්ගන්න වෙලාවට ගියාම ඔන්ලයින් බුක් කරලා නම් තියෙන්නේ, පෝලිමේ ඉන්න ඕනේ වෙන එකක් නැද්ද?

    බුක් කරන්න ඕන නෑ.
    ෆිල්ම් එක පටන් ගන්න විනාඩි 15 වගේ කලින් ගිහින් ටිකට් ගනින්.

    03) මම ඔන්ලයින් බුක් කරන්නේ. කොහොමහරි ටිකට් එක ගත්තට පස්සේ කවුරුහරි එක්කගෙන යනවද බොක්ස් එක ලගට?

    කවුරුවත් ලගට එන්නේ නෑ හොයලා දෙන්න.
    තැනක් බලලා වාඩි වෙන්නයි තියෙන්නේ.

    04) Quinlon එකේ A B C D E F කියල බොක්ස් හයක් තියෙනවා. මේ හයෙන් මොකේද හොඳටම ප්‍රයිවසි තියෙන්නේ? Metro එකේ ඔන්ලයින් බුකින්ග් පුලුවන්ද?

    බිත්තිය අයිනටම වෙන්න තියන එක තමා හොද.
    ඉන්ග්ලිශ් අක්ශර වලින් මොකක්ද කියලා කියන්න දන්නේ නෑ.
    ඔන්ලයින් පුලුවන්ද කියලා දන්නේ නෑ.

    05) ඉන්ටවල් එක වෙලාව කීයටද කියල හොයාගන්නේ කොහොමද? ඉන්ටවල් එක වෙලාවට එක එක ඒවා විකුණන එවුන් එනවද බොක්ස් එක ඇතුලට? (1.30 PM show එකට යන්නේ)

    ඉන්ටර්වල් එක ලන් වෙනකොට ලයිට් දානවා.
    සමහර වෙලාවට අරවා මේවා විකුනන අය එනවා ඇතුලට.
    ඉන්ටර්වල් එක වෙලාවට ඇදුම් එහෙම හදාගෙන පිලිවෙලකට ඉදපන් කට වටේ කෙල පිහිදන්.

    06) ෆිල්ම් එක ඉවරවෙන්න කලින් එලියට එන්න පුලුවන්ද?

    මොන හුත්තේ ප්‍රශ්නයක්ද බන් මේ ඇහුවේ.
    එන්න පුලුවන් ෆිල්ම් එක පටන් අරන් විනාඩි 5 හරි උබට ඕන නම්.

    මම උබ නම් සල්ලි එකතු කරලා කෙල්ලව සැවොයි බොක්ස් එකකට එක්කන් යනවා බුක් කරලා.
    හිතේ නිදහසේ කිසි ගින්නක් නැතුව හුකන්න හරි පුලුවන්.
    සැවොයි බොක්ස් එකක් මතක විදියට 1500 පනිනවා.

    • Like
    Reactions: pranathlcp

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    BOX yanwanam savoy yannna qulin chora ne ban

    ප්‍රයිවසි අතින්නම් මම ගිහින් තියෙන සේෆ්ම බොක්ස් එක තමයි ලිබර්ටි එක. සැවෝයි එකේ එලියෙ එවුන් හිටගත්තොත් ඇතුලේ ඉන්න එවුන්ව පේනවා හොදට.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ

    මම උබ නම් සල්ලි එකතු කරලා කෙල්ලව සැවොයි බොක්ස් එකකට එක්කන් යනවා බුක් කරලා.
    හිතේ නිදහසේ කිසි ගින්නක් නැතුව හුකන්න හරි පුලුවන්.
    සැවොයි බොක්ස් එකක් මතක විදියට 1500 පනිනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: pranathlcp

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    1.30 ශෝ එකට යනවානම් 1.45ට විතර පලයං. එතකොට හෝල් එකේ සෙනග ඔක්කොම ටිකට් අරන් ඇතුලේ. ගොඩක් පරක්කු වෙලා යන්නත් එපා. හොදම දේ ලොකු ලොකු වැඩ ටික ඉන්ටවල් එකෙන් පස්සෙ පටන් ගනින්.
    :yes::yes:
    ------------------------------------------------------------------------

    ෆිලම් එක පටන් අරන් 10-15මින් පස්සෙ යන්න. ෆිල්ම් එක ඉවර වෙන්න 10මින් කලින් එන්න.. කලින් එන එක නම් ඩිපෙන්ඩ් වෙනව ෆිල්ම් එක මත. ඒ කියන්නෙ ඔය ත්‍රස්යජනක වගේ ලොකු සීන් යන ඒවයෙ (ඕනම ගොබ්බ ෆ්ලිම් එකක් උනත් තියෙන කතාවෙ සාරය) සීන් ඔක්කොම ඉවර වෙලා පස්සෙ හැමෝම සතුටින් ඉන්න කොටස යනවනෙ. ඒ කියන්නෙ end එක. අන්න ඒකෙ length එක මත තමා. ගොඩක් මිනිස්සු ත්‍රස්යජනක සීන් එක ඉවර උනු ගමන් නැගිටිනව.

    ඒ නිසා ඒ ගැන අවධානෙන් ඉදන් ඇදුම් ඇදගන්න එහෙම වෙලාව අරන් :P වැඩ නවත්තල ඔක්කොටම කලින් එලියට වරෙන්. ඒක කෙල්ලටත් හොදයි..
     
    • Like
    Reactions: pranathlcp

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,632
    6,216
    113
    ගග අද්දර
    කිස් කරන්නයි ඇගිලි ගහන්නයි නම් odc එකෙත් පුළුවන් බන්. කිරි බොන්න ඕනි නම් බැල්කනි වත් පල. මන් ගිහින් නැහැ. යාලුවෙක් කිව්වේ මට. ආ තව එකක්. හාඩ් බෝඩ් ගහපු බොක්ස් වලට යනවා නම් හිල් තියේද කියල බලහන් බෝඩ් එකේ. පොඩි උන් කවකටු ගෙනිහින් හිල් විදිනවා අස්ස බලන්න. ඒක කිව්වෙත් යාලුවෙක්. :baffled::baffled: :rofl::rofl: :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: pranathlcp

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Quinlon witharai mama gihin thiyenen metro gihin naha mama tickect ekak kalin gaththa ban wena hora seen ekak adinna kalin dawase gihin heta thiyena welawa eka gaththe lol film eka iwara wena kalin eliyata awa eth kella bathroom giya adanawa iwarayak naha lol nodith wage hek
     
    • Like
    Reactions: pranathlcp

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔහොම දුකක් විඳින්න බොක්ස් ගානේ ගියේ නෑ බන්.. කෙලින්ම රූම්ස් ගියේ... වැඩෙත් පහසුයි. කාලෙත් ඉතිරියි...
     
    • Like
    Reactions: pranathlcp

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,666
    20,939
    113
    ඔහොම දුකක් විඳින්න බොක්ස් ගානේ ගියේ නෑ බන්.. කෙලින්ම රූම්ස් ගියේ... වැඩෙත් පහසුයි. කාලෙත් ඉතිරියි...
    sirawata hoda flat50 inch wage tv ekak thiyena rrom ekak set ewaray ne ban
    hoda kama tikakutj order karanam
    wade goda
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    01) බොක්ස් වලින් වැඩියෙන් හොඳ Quinlon ද Metro ද? Quinlon Hondai Lokui gana wadi
    metro podi gana adui wate chewing Gum ehema tiye..Hirikithai..

    02) ෆිල්ම් එක පටන්ගන්න වෙලාවට ගියාම ඔන්ලයින් බුක් කරලා නම් තියෙන්නේ, පෝලිමේ ඉන්න ඕනේ වෙන එකක් නැද්ද?Na.

    03) මම ඔන්ලයින් බුක් කරන්නේ. කොහොමහරි ටිකට් එක ගත්තට පස්සේ කවුරුහරි එක්කගෙන යනවද බොක්ස් එක ලගට?Kauth yanne na bola book kara thanata bola yananna one

    04) Quinlon එකේ A B C D E F කියල බොක්ස් හයක් තියෙනවා. මේ හයෙන් මොකේද හොඳටම ප්‍රයිවසි තියෙන්නේ? Metro එකේ ඔන්ලයින් බුකින්ග් පුලුවන්ද? Kone ewa thama honda koheth

    05) ඉන්ටවල් එක වෙලාව කීයටද කියල හොයාගන්නේ කොහොමද? ඉන්ටවල් එක වෙලාවට එක එක ඒවා විකුණන එවුන් එනවද බොක්ස් එක ඇතුලට? (1.30 PM show එකට යන්නේ) danna

    06) ෆිල්ම් එක ඉවරවෙන්න කලින් එලියට එන්න පුලුවන්ද? ow