Box type ගෙයක් හදන්න

dumidu99

Junior member
  • Sep 27, 2007
    129
    9
    18
    Box type ගෙයක් හදන්න ඉන්නෙ, Architect කිව්ව උඩ තට්ටුව ඉස්සෙල්ල හදල පස්සෙ යට හදන්න කියල, මොනවද තියෙන වාසි අවාසි...... මොකද Full Complete කරන්න සල්ලි නෑ පස්සෙ හෙමිහිට ඉතුරු ටික හදන්න ඉන්නෙ......... :shocked::shocked::shocked:
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    උඩ තට්ටුව මුලින්ම හදවනම් මතක් කරලා ලණුවකින් ගහකවත් බැඳලා තියපන්
    යට තට්ටුව නැති නිසා හුළගට ගහගෙන යන්ඩ පුළුවන්

    බුම්ප්
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    උඩ තට්ටුව මුලින්ම හදවනම් මතක් කරලා ලණුවකින් ගහකවත් බැඳලා තියපන්
    යට තට්ටුව නැති නිසා හුළගට ගහගෙන යන්ඩ පුළුවන්

    බුම්ප්

    :lol:
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    ube mulu gema structure eka complete wenawa.
    yata finishing anith weda podda podda karaganna puluwan.

    yata hadala uda passe heduwoth. uda hadaddi yata tile ewa mewa okkoma sawuththu wenawa.
     
    dumidu99

    Junior member
  • Sep 27, 2007
    129
    9
    18
    ube mulu gema structure eka complete wenawa.
    yata finishing anith weda podda podda karaganna puluwan.

    yata hadala uda passe heduwoth. uda hadaddi yata tile ewa mewa okkoma sawuththu wenawa.

    Thanks, Bro :yes:
    okama tamai archiyat qwe..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,167
    31,910
    113
    Good idea upstair should be finish mainly. Then you can keep it clean.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :baffled::baffled: ඈ බං පුතී යට තට්ටුව හදන්නේ නැතිව උඩ තට්ටුව අහසේ එල්ලලාද හදන්නේ:baffled::oo: ඌ යකාගේ ආකි යෙක්නේ
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    machan box type house ekak kiyanne hithanawata wadaa loku project ekak. Slab, biththi aniwaryayen waterproof karanna one. hithanawata wadaa risk ekak tiyanawa. mamath mulin hithagena hitiye box type eke geyak hadanna thamayi eth thawa wisthara hoyanakota theruna hithanawata wadaa wade amaruyi kiyala. salli awulak nathnam kisima prashnayak naa. eth limited budget ekak tiyagena wadeta bahina eka tikak risk ekak tiyanawa. architect kiwwa wage uda thattuwa mulin finish karanna. eetapasse hemin sare yata thattuwa iwarakaraganna puluwan. rooftop ekata aniwa loku salakillak dakwanna. waterproof eka quality ekatama karanna. nathnam okkoma iwarayi.
     
    Thanks machan :yes: tawa godak hoyanna wenawa box type ekakata yanawada nedda kiyala :shocked:
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    වහින්නෙ නැති වියලි කලාප වලට නම් බොක්ස් ටයිප් ගෙවල් අව්ලක් නෑ,(මැද පෙරදිග රටවල බොක්ස් ටයිප් ඒවමයි හදන්නෙ )
    ඒත් උඩ කොන්ක්‍රීට් එක කොච්චරවත් තෙමෙන්න, වේලෙන්න ගත්තම, වැඩි කාලයක් යන්න කලින් පොඩි පැලුම් ඇවිත් වතුර ලීක් වෙන්න ගනී නේද,

    හැබැයි ඊට උඩින් ඉපොක්සි ලේයර් එකක් දැම්මොත් අව්ලක් නෑ,
    පරශ්නෙ,
    ඔය දෙකටම වියදම් කරනවාට වඩා අඩුව්න් වහලයක්, සිවිලිමක් ගහගන්න පුලුවන්.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ආකිටෙක් කෙනෙක් විදියට උඹට උපදෙසක් දෙනවනං මේ ටික තමයි මචං.

    සාමාන්යෙන් ගෙදරක living area, kitchen and dining, car porch වගේ අත්‍යවශ්‍යම දේවල් ටික තියාගන්නේ බිම් මහලේ නේ. මොකද පහසුව, භාවිතය සහ services කියන දේවල් නිසා. වෙනත් විදියකට කියනවනං fridge, washing machine වගේ දේවල් උනත් පඩිපෙලක් දිගේ උඩ පහල අරං යනවා කියන්නේ හෙන කෝස් එකක්. පඩි වගේම ගෙනියන equipment damage වෙන්න පුළුවන්. ඒ වගේම ගෙදරට බඩු මුට්ටු ටික ගෙනාවම තකහනියක් උඩට අරං යන්න ඕන.

    අනිත් එක උඹට උඩ තට්ටුවේ තාවකාලික ව kitchen එකක් හදාගන්න වෙනවා. එතකොට ඒවා ගැනත් බලලා තමයි plumbing කරන්න ඕන.

    පස්සේ පල්ලෙහා හදද්දී ඕවා ටික ගේමක් දීලා ආයේ පල්ලෙහාට ගෙනියගන්න බැරුව නෙවේ.

    box type විදියට හඳුන්වන, වර්තමානයේ බොහෝ දෙනා ආස කරන ජාතියේ ගෙවල් හොඳට කල්පනා නොකර හැදුවොත් ලෙඩේ තමයි. මොකද මේවායේ එක්කෝ වහල නෑ. එහෙම උනහම roof slab එක අනිවා waterproof කරන්න ඕන. ඒ වගේම ගෙදර අනිවා රත් වෙනවා වැඩී.

    සමහරු වහල දානවා හංගලා. එතකොට පීල්ලක් එහෙම සුද්ද කරන්න ගියහම මාරම ගේමක් දෙන්න ඕන.

    අනිත් අතට අගුවක් නැති නිසා පැති බිත්ති තෙමෙනවා. ඒ නිසා ඒවත් ඔරොත්තු දෙන විදියට finish නොකරොත් බිත්ති පුස් කන්න පුළුවන්.

    හොඳට මතක තියාගන්න මචං උඹ මිලියන ගානක් වියදං කරලා ගෙයක් හදන්නේ ඕකේ අවරුදු ගානක් කරදරයක් නැතුව ඉන්න. හුඟක් අය ගේ ඇතුලේ ඉන්න අයට වඩා පිටින් පේන විදිය ගැන හිතලා තමයි design කරන්නේ. එහෙම කරන්න පුළුවන් හැබැයි වියදම් කරලා අවශ්‍ය treatment කරනවානං.

    ජය වේවා!

    • Like
    Reactions: IDG

    Exactly machan best answer..! Thank you dear
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    360
    206
    43
    හදනවනම් අනිවාර්යෙන්ම උඩ හදලා යට හදන්න. නැතිනම් යට ඉවරයි. අත් දැකිමෙන් කියන්නේ. මොකද මමත් බොක්ස් ටයිප් ගෙයක් හදන් යනගමන් ඉන්නේ.
    අනික් ගැටළුව තමයි වහලක් තියෙන ගෙදරකට වඩා වියදම වැඩියි.
    වොටෆ්ෆින් ඒක හොදටම කරන්න ඔනේ. නැත්තම් ඉවරයි. ඒවට යන වියදම හිතහදාගෙන කරන්න ඔනේ. මොකද කොච්චර වියදම් කරත් ඒක ඒලියට පෙන්නේ නැහැනේ.
    ඊට අමතරව මෙන්ටෙන් කොස්ට් ඒකත් නොමල් ගෙදරකට වඩා වැඩියි. අවුරුද්දකට දෙකකට සැරයක් ජනෙල් සහ බිත්ති පෙන්ට් කරන්න වෙනවා.
    තවමොනාහරි දැන් ගන්න ඔනේනම් අහන්න.