12Ab

Member
Jul 25, 2012
2
0
0
:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:



මචන්ලා අද මන් දැක්ක සැවෝයි එකේ අලුතෙන් 3D එහෙම පටන් අරන් තියනවා , මේක මචන් box ticket එක ගැන පොඩි අවුලක් , joke එකකට නොගෙන ඇත්තටම මේකට උත්තර දීපල්ලා මේ අලුත් account හැදුවෙත් මේ ප්‍රශ්නේ අහන්නමයි , BOX Ticket එක දෙන්නේ මචන් දෙන්නටම ද ? නැතනම් එක්කෙනේක්ටද ? මොකද ගොඩක් ඒවා වල මන් දැකල තියෙන්නේ box full කියල ගහල normal tickt එකේ වගේ ගැන ඩබල් තියෙන්නේ ?? කෙල්ලෙක් එක්ක ගිහින් ඉල්ලද්දී ඉල්ලන්න ඕනේ කොහොමද box tickt එකක් දෙන්න කියලද ?? ,Box tickt දෙකක් දෙන්න කියලද ?? , නැත්නම් box එකක් දෙන්න කියලද පොඩ්ඩක් මේකට serious උත්තරයක් දීපල්ලා උඹලට පින්
 

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    BOx kylaa ticket 2k illannooOO :D :D :D

    Habayi ithin okata aluth A/C ekak hadanna oneda banz??
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    බූරු ඇදකුත් ගෙනියපන් මචන්. හදිස්සියක් උනොත් කියන්න බෑනෙ
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    machan ethakota 2000 ganak yai ne man dakka box full eka 1200 ganak kiyala dala tiyanawa :oo::oo::oo::oo:

    Ubata aduwata one nag mata kiyapan. Loku cardboard box ekak set karala dennag.... :D:D

    Ticket 2k ganna one.

    Mata terenne na meka ahanna hora account ekak hadan enne mona labbatada kiyala? :angry::angry::angry:
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    Box tickEt දෙකක් දෙන්න කියල. ILLAPAN.. NORMALLY ANIK HALLS WALA BOX FULL EKAK 500 WENNE
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    box ful කියන්නෙ හරකෝ ලොකු උන්ට
    පොඩි උන්ට Box half කියල එකක් නැති නිසා box ful විතරයි තියෙන්නෙ
    එක්කෙනාටයි 1240.. දෙන්නටම ටිකට් දෙකක් ඕනි..
    රැපියල් 2500 ක් විතර දීලා බොක්ස් ගිහින් කරන දේවල් ඊට අඩුවෙන් වෙන කොහෙහරි කරගන්න බලපන්
    අයියෝ සල්ලි
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    box ful කියන්නෙ හරකෝ ලොකු උන්ට
    පොඩි උන්ට Box half කියල එකක් නැති නිසා box ful විතරයි තියෙන්නෙ
    එක්කෙනාටයි 1240.. දෙන්නටම ටිකට් දෙකක් ඕනි..
    රැපියල් 2500 ක් විතර දීලා බොක්ස් ගිහින් කරන දේවල් ඊට අඩුවෙන් වෙන කොහෙහරි කරගන්න බලපන්
    අයියෝ සල්ලි

    2500 :shocked::shocked: