how to learn Fighting?

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    Train Boxing mate .. You won't need any fancy moves like in Ji-Jitsu, karate in real life.

    My take is, go for Boxing / MMA or Muay Thai
     
    • Like
    Reactions: nidarsha91

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    ඔය කරාටි කුංෆු වගේ ඒව ඉගෙනගෙන සාමන්‍ය වලියක් ගොඩ දාගන්න පුලුවන්ද බන්.. මොකද ලංකාවේ පාරක තොටක වලියක් සෙට් උනාම කාරාටි පාරවල් ගහන්න පුලුවන් විදිහටද ගහන්නේ? බදාගෙන පොර කන එකයි දෙතින් දෙනෙක් පොලු මන්න හෙල්මට් වගේ අරගෙන වට කරලා ගහන එකනේ වෙන්නේ. කරාටි පාරක් ගහන්න තරම් අත පය දිග ඇර ගන්න හම්බෙන්නේ නෑ
     
    • Like
    Reactions: nidarsha91

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,845
    4,301
    113
    Sri Lanka
    Street fight walata nam Jeet Kune Do karapan. Eye poke eka hariyata practise karagaththoth ithin loku deyak karaganna puluwan fight ekakadi.

    Digatama igena ganna karanawa nam MMA karapan.
     
    • Like
    Reactions: nidarsha91

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    මචන් ඕක ගැන හොද උත්තරක් දෙන්න පුළුවන් @aruna1 කියන කෙනාට. එයා මුලින් හොද ත්‍රෙඩ් ගණනාවක් එලකිරියට දාපු කෙනෙක්. හැබයි දැන් එන්නේ එයාට උදවුවක් ඕන වෙලාවට විතරයි. ඒක ලැබුනට පස්සේ ආයේ එන්නේ තව උදවුවක් ඕන උනාට පස්සේ. :(
    wtf

    https://elakiri.com/threads/krav-maga-සමග-ඇට-තලමු.1850091/page-6#post-29099322
    ------ Post added on Jun 21, 2025 at 7:21 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    ඔය කරාටි කුංෆු වගේ ඒව ඉගෙනගෙන සාමන්‍ය වලියක් ගොඩ දාගන්න පුලුවන්ද බන්.. මොකද ලංකාවේ පාරක තොටක වලියක් සෙට් උනාම කාරාටි පාරවල් ගහන්න පුලුවන් විදිහටද ගහන්නේ? බදාගෙන පොර කන එකයි දෙතින් දෙනෙක් පොලු මන්න හෙල්මට් වගේ අරගෙන වට කරලා ගහන එකනේ වෙන්නේ. කරාටි පාරක් ගහන්න තරම් අත පය දිග ඇර ගන්න හම්බෙන්නේ නෑ
    ඒ පාරක් ඒ විදියටම ගහන එකට වඩා technique දැනගෙන හිටියොත් වෙන ක්‍රමේකට හරි ඕක සෙට් වෙනවා. කවුරු හරි විහිළුවට අතක් ලඟට දික් කරත් ඔය practise එකට නිකම්ම අදාල බ්ලොක් එකේ movements ඇගෙන් එනවා.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    homagama koheda thiyenne ?
    සුනිල් පෙරුම්බුලි ක්‍රීඩා ගාරේ

    ඒ පාරක් ඒ විදියටම ගහන එකට වඩා technique දැනගෙන හිටියොත් වෙන ක්‍රමේකට හරි ඕක සෙට් වෙනවා. කවුරු හරි විහිළුවට අතක් ලඟට දික් කරත් ඔය practise එකට නිකම්ම අදාල බ්ලොක් එකේ movements ඇගෙන් එනවා.
    ඔව් කර්ම පටන් ගනිද්දී කට්ටිය හිතුවේ චෝර වෙයි කියලා.ඒකෙන් අපිට පුළුවන් උනා මෙහෙ ෆයිට් ක්ලබ් එකක් පටන් ගන්න. ගිය පෙබරවාරි මාසේ හෙල්මට් සෙට් එකක් මගේ වයිෆ් ගෙන් ගේම ඉල්ලලා කෑවා කෑමක් :lol: ගහන්න බය හිතුනා.වදින වදින තැනින් ලේ පැන්නා.සතියක් විතර මග ඇරලා ඉඳලා මොසමකින් උසාවියට බැස්සා.
    ------ Post added on Jun 21, 2025 at 7:53 AM
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,844
    3,455
    113
    How-to-Lift-up-your-new-Punching-Bag.gif
    මූට රෙවුන නේද පන්චිං බෑග් එක උස්සන්න ගිහින් :ROFLMAO:
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,595
    113

    මේ පහල @හෙළයෙක් කියන කතාව ඇත්තද බම්?

    කවුරු හරි විහිළුවට අතක් ලඟට දික් කරත් ඔය practise එකට නිකම්ම අදාල බ්ලොක් එකේ movements ඇගෙන් එනවා.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,126
    2,594
    113
    මචන්ලා මේ වෙද්දි Fighting වගේ දේවල් ඉගෙන ගන්න, කරන වුන් කිරියෙ ඉන්නවද? මේ ගැන ඉගෙන ගන්න ආසයි. කොහොමද පටන් ගන්න ඕන? එක එකා එක්ක ගහගන්න යන්න නෙමෙයි. මේ දේ ඉගෙන ගන්න. උදව් කරපල්ලකො දන්න වුන් අවශ්‍ය දේවල් කරගන්න. ස්තූතියි

    *Workouts
    *Trainings
    *Exercises
    *Mentality Training etc...

    #boxing #ufc #self-safety

    Muai Thai Classes thiynwane Colombo wala. Mn dakka FB eke ehma
    Twinning Founding Fathers GIF
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,365
    16,530
    113
    As a former fighter

    1 do basic exercises keep your stamina level up first focus onto that
    2 run everyday for 30 mins like jogging first and then increase your speed
    3 lift some weights
    4 join a class its useless to learn online because this one needs a mentor
    Former fighter huh? What’s your martial arts style?
     
    • Like
    Reactions: nidarsha91

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    ඒ පාරක් ඒ විදියටම ගහන එකට වඩා technique දැනගෙන හිටියොත් වෙන ක්‍රමේකට හරි ඕක සෙට් වෙනවා. කවුරු හරි විහිළුවට අතක් ලඟට දික් කරත් ඔය practise එකට නිකම්ම අදාල බ්ලොක් එකේ movements ඇගෙන් එනවා.
    ඒ වුනාට මතකනේ අර අනුරාධපුර ක්ලබ් එකක වෙච්ච සීන් එක.. SF ලොක්කා සෙට් එකක් බස්සලා කරාටේ වසන්තට නෙලපු නෙලිල්ල මූණ චප්ප චෝරු වෙන්න. බ්ලැක් බෙල්ට් කාරයෙක් එහෙම කෑවා කියන්නේ ආත්මාරක්ෂාවට විතරක් කරාටි ඉගෙන ගත්තු එකෙක් ගැන කුමන කතාද. දැන් සටන් ඉගෙනගෙන ඔලුව ගහලා ඉන්න පුළුවන් සමාජයක් නෙමේ තියෙන්නේ. හිවල්ලු තනියම එන්නේ නෑ ගම් පිටින් බස්සන්නේ. පිස්තෝලයක් ලයිසන් කරගන්න පුලුවන්නම් ඊට වඩා වටිනවා
     
    • Like
    Reactions: nidarsha91

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,328
    30,147
    113
    අපායෙ දොරකඩ
    මේ සම්බන්දව කුතුහලය අවුස්සගන්න ඉගෙන ගන්න පුළුවන් මූවීස් ටිකක් සජෙස්ට් කරනවද මහත්වරු @Reincarnator @Stimulus mind

    There are far too many martial arts movies, and lots of them are really good. I assume you're referring to those that specifically feature a training or mentorship element🤔. Following are a few off the top of my head, and I might be off on a few of these.

    Kung Fu Panda (2008) (✿◕‿◕✿)
    The Karate Kid Franchise
    Rocky Franchise (Rocky + Creed) 1st one is my favourite
    Never Back Down (2008)
    Redbelt (2008)
    Boy Kills World (2023)
    Kickboxer (1989)
    Kickboxer: Vengeance (2016)
    Bloodsport (1988)
    The Brawler (2019)
    Bangkok Revenge (2011)
    Born a Champion (2021)
    Warrior (2011)
    The Philly Kid (2012)
    Undisputed Franchise
    Brawler (2011)
    Ninja Assassin (2009)
    Batman Begins (2005)
    Best of the Best 2 (1993) - Rest of the series is good too
    The Carpenter (2023)
    Kill Bill: Vol. 2 (2004)
    Sidekicks (1992)
    No Retreat, No Surrender (1986) - Maybe all of them, but I've only seen the 1st one
    The Art of Self-Defense (2019)
    Black Belt (2007) Japanese
    The Empty Hands (2017) Japanese
    Spin Kick (2004) Korean
    Punch Lady (2007) Korean
    Ip Man Franchise Chinese
    Fist of Fury (1972) Chinese
    Fist of Legend (1994) Chinese
    Drunken Master (1978) Chinese
    Snake in the Eagle's Shadow (1978) Chinese
    Shaolin Wooden Men (1976) Chinese
    Jade Claw (1979) Chinese
    Snake in the Monkey's Shadow (1979) Chinese
    Once Upon a Time in China Franchise Chinese- I only watched the 1 2 3 & 6
    Born Invincible (1978) Chinese
    Sultan (2016) Hindi
    Dangal (2016) Hindi
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • යකොව් උබ මාර මිනිහෙක්නේ. අපි මේ උබට ක්ලාස් හොයනවා. උබ කියනව උබ ඉන්නේ පිටරට කියල. මම හෙට 4 දෙනෙක්ට එන්නත් කිව්වා පිටකොටුවේ ස්ටෑන්ඩ් එකට උබට ක්ලාස් කරන්න යන්න කියල. මම දැන් අරුන්ට එන්න එපා කියන්නම්. අනිත් දවසේ ත්‍රෙඩ් එකක් දාද්දි මුලින්ම කියපන් මම ඉන්නේ අහවල් රටේ කියල (අර ඔසී ඉන්න එකෙක් හැමදාම ත්‍රෙඩ් දදා කියන්නේ උ ඔසී කියල. අන්න ඒවගේ).
    :-)

    දැනුම අදහස් බෙදා ගත්ත හැමෝටම ස්තූතියි. මම ක්‍රමයක් හොයාගත්තා. ඇත්තම කියනව නම්, මම උඩින් කිව්ව වගේ බඩ් දාල නිකන් නමට බෙල්ට් එකට, ලතාවට පෙනුමට බොක්සින් වගේ ඉගෙන ගන්න නෙමෙයි මට ඇත්තටම වුවමනාව තියෙන්නෙ. හැම තැනම ගහ මරාගනත්ත නෙමෙයි. හැබැයි මනසට හුරු කරවන්න, ඇඟේ ශක්තිය එක්ක භාවනාවක් වගේ ප්‍රගුණ කරන්න. කොටින්ම කියනව නම්, ආත්ම - ආරක්ෂාවට. මම කිව්ව දේ තේරුම් ගන්න උඹලට පුළුවන් කියල හිතනවා. ජය
    ------ Post added on Jun 25, 2025 at 10:41 PM
     

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    :-)

    දැනුම අදහස් බෙදා ගත්ත හැමෝටම ස්තූතියි. මම ක්‍රමයක් හොයාගත්තා. ඇත්තම කියනව නම්, මම උඩින් කිව්ව වගේ බඩ් දාල නිකන් නමට බෙල්ට් එකට, ලතාවට පෙනුමට බොක්සින් වගේ ඉගෙන ගන්න නෙමෙයි මට ඇත්තටම වුවමනාව තියෙන්නෙ. හැම තැනම ගහ මරාගනත්ත නෙමෙයි. හැබැයි මනසට හුරු කරවන්න, ඇඟේ ශක්තිය එක්ක භාවනාවක් වගේ ප්‍රගුණ කරන්න. කොටින්ම කියනව නම්, ආත්ම - ආරක්ෂාවට. මම කිව්ව දේ තේරුම් ගන්න උඹලට පුළුවන් කියල හිතනවා. ජය
    ------ Post added on Jun 25, 2025 at 10:41 PM
    🔥❤️