Boxing day - 11 years ago at 9.25 AM

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    It happened exactly 11 years ago today.

    boxing1.jpg

    Tsunami%2Bhit%2BSri%2BLanka.jpg

    tsunami_sri_lanka.jpg

    62206-tsunami.jpg

    Share a thought and prayer for all those who lost their own lives or a loved one on that day. :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ තාත්තා පැරෑලියෙදි සුනාමියට අහුවුන කෝච්චියෙ ඉඳලා දිවි ගලවගත් කෙනෙක්.මොනව කියන්නද. තාත්ත ගියපු පෙට්ටියෙම පොඩි ළමයි ටිකක් ට්‍රිප් එකක් ගිහින් හිටිය කිව්ව.(1,2 වසර වල වගේ) පලවෙනි රැල්ල ආවම කොච්චි පෙට්ටිය ඇතුල ඉනක් විතර වතුරින් පිරුන කිව්ව. ළමයි ටික අනේ අංකල් අනේ අංකල් කියල වටේ එල්ලුනාලු. දෙවෙනි රැල්ල ආවම මුලු පෙට්ටියම වතුරින් පිරිනලු. විනාඩි ගානකට පස්සෙ තමා කිව්ව යන්තම් හුස්මක් ගන්නවත් වතුර ටිකක් අඩුවුනේ. අන්තිමට වතුරපාර ආපහු තරමක් අඩුවෙනකොට හිටපු ළමයි කවුරුවත් හිටියෙ නෑ කිව්ව.(තාත්තා වතුර පෙවිලා හුස්ම අල්ලන් ඉඳලා බොහොම අමාරුවෙනකොට තාත්තගෙ යාලුවෙක් තමා එලියට ඇදල අරන් තිබුනෙ. තාත්තයි යාලුවො දෙන්නෙකුයි මලගෙදරක යන්න ගියෙ. අනිත් දෙන්නත් බේරුනා.)

    අපිට කෝච්චිය සුනාමියට අහුවෙලා කියලා ආරන්චිය එනකොට හවස 6ට විතරා ඇති. මං එතකොට සෙල්ලම් කරන්න ගිහිල්ල හිටියෙ. කොහොමහරි තාත්ත අපිට පනිවිඩයක් එවනකොට රෑ 12ට වගේ වුනා.
     
    thaththa pin karala thiyenawa eken berenne. paw ara lamai tika.. :(