Boys, ඉරානෙට ෂොට් එක දෙයි වගේ!

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,520
    3,105
    113
    හැබැයි, ඉන්දියන් කාරයෝ පකිස්තානෙට ගහන්න ගිහින් වෙච්ච humiliation එක තමයි වෙන්නේ…

    1749712553752.png


    තව oil price වැඩි වෙලා, පුටින්ට තමයි වාසිය වෙන්නේ. මේකෙනුත් කෙල වෙන්නේ සෙලෙනස්කිට..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    සෙලෙනෙස්කි http ව මරලා දැම්ම නම් මේ ඔක්කොම ඉවරයි නේ රෙද්ද :dull:
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    බෝම්බ පුරෝලා stealth bombers යවල එත් එකක වත් නුක් නෑ
    එක නුක් එකක් දැම්මොත් අර පුටින් වගේ උන්ට ඉබ්බා දියට දානකොට ඇන්නෑවේ කිව්වා වගේ වෙනවා .
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේ පළවෙනි පාර නේ ඉරානේට එළිපිට ගහන්නේ

    කෙස් එක අදෙයි. වගේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    රුසියාවත් එනවා ඕකට බලපන්..
    රුසියාවත් ඕකට ආදාල උන්ව යුධබිම් දෙක්ක හිරකරන එක තමා ප්ලෑන . ඒත් මේ පාර රුසියාව එන් නෑ එන්න බෑ . උන්ට පුලුවන් ආයුධ දීලා කීයක් හරි හොයාගන්න තමා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,561
    1
    32,265
    113
    - උඩරට -
    රුසියාවත් ඕකට ආදාල උන්ව යුධබිම් දෙක්ක හිරකරන එක තමා ප්ලෑන . ඒත් මේ පාර රුසියාව එන් නෑ එන්න බෑ . උන්ට පුලුවන් ආයුධ දීලා කීයක් හරි හොයාගන්න තමා
    ඉරාන් යුධ්මය වශයෙන් අස්ථාවර උනොත් රුසියාවට ඒක ලොකු පාඩුවක්...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    ඉරාන් යුධ්මය වශයෙන් අස්ථාවර උනොත් රුසියාවට ඒක ලොකු පාඩුවක්...
    රුසියාවට සිරියාව නැති උනා . එකට උන් උතුරු අප්‍රිකාවේ රටවල් සහේට ගත්‍තා වැග්නරා එක දාල . ඉබ්‍රාහිම් ටවුරේ මුරුංගාත්‍තේ තිබ්බා . යන ලයින් එකට ඉන්දියාවත් අයින් වෙයි වගේ රුසියාවෙන්
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    මම හිතන්නෙ නෑ ලොකුවට යුද්දෙ දැම්ම ඇදෙයි කියලා. එහෙන් ටිකක් ගහයි, මෙහෙන් රිටැලියේට් කරයි. ඔච්චර තමා.
    ඉරාන් උන් හෝමුස් සමුද්‍ර සන්ධිය බ්ලොක් කරලා ට්‍රාන්ස් ඇරැබියන් ගල්ෆ් ඔයිල් පයිප්ලයින්ස් වලට කෙලලා දැම්මොත් රටවල් බරගානකට කෙලවෙනවා ආර්ථික වශයෙන්

    ඔ්ක ෆුල් ස්කේල් යුද්දෙකට ගියොත් (මම හිතන්නෙ නෑ එච්චර පිස්සුවක් තියෙයි කියලා ට්‍රම්ප්ට උනත්) ඉරාන් උන් බිත්තියට හේත්තු කලොත් උන්ට වටේටම කෙලින්න හැකියාව තියනවා. වටේ තියන US Base වලටත් එක්කම. අමතක කරන්න එපා ඉරාන් වලට තියන ප්‍රොක්සි ටික.. හයිස්බුල්ලා, හවුති.. ඔය අපි දන්න ප්‍රොක්සීස්. තව කොච්චර ඇතිද අපි නොදන්න.
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,561
    1
    32,265
    113
    - උඩරට -
    රුසියාවට සිරියාව නැති උනා . එකට උන් උතුරු අප්‍රිකාවේ රටවල් සහේට ගත්‍තා වැග්නරා එක දාල . ඉබ්‍රාහිම් ටවුරේ මුරුංගාත්‍තේ තිබ්බා . යන ලයින් එකට ඉන්දියාවත් අයින් වෙයි වගේ රුසියාවෙන්
    චීනේ ඉන්නවනේ අවුලක්ම නා 😁
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,476
    49,860
    113
    සේදවත්ත
    චීනේ ඉන්නවනේ අවුලක්ම නා 😁
    චීනේ රුසියාව තියන් ඉන්නේ රූකඩ වගේ. රුසියාවේ තෙල් ගෑස් වැඩියෙන්ම ගන්නේ චීනේ 🙃ඔය අදායම අහිමි උනොත් සම්භාදක එක්ක රුසියාවට ගොඩක් කල් යුද්දේ අදින්න බෑ නුක් කරගෙන මරාගෙන මැරෙනවා ඇරෙන්න