Boys, Chino Pants

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,693
    3,331
    113
    මේකයි කකන්දරේ..

    Chino Pants 2,3k ගන්න ඕනේ. හොඳ බ්‍රෑන්ඩ්ස් ටිකක් සහ ඔන්ලයන් ගන්න පුළුවන් නම් සයිට් ටිකකක් දාගෙන යාමු ද? දැනට https://mooseclothingcompany.com/ තමා බැලුවේ. එකේ මට ඕනෙ colors වල sized නෑ. Olive Green (https://mooseclothingcompany.com/product/mens-chino-pant-olive-night/) තමා මේන්ලිම බැලුවේ. සයිස් නෑ හොයා ගන්න
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,693
    3,331
    113
    appa ehemath scene ekaka da. mama unge navy blue and olive color ganna kiyala bala bala hitiye
    ado math :love2: olive night ekai, navi blue ekai baluwe. Navy blue ekanam tiyanawa olive night eka nam na. @scorpion MW kiyana eka nam attta. mama black ekak gatta eka fade una. material eka sawuthhtui. Tawa wena colors 2k tiyanawa. eka nam tama shape eke tiyanawa. EDGE brand eke pants dekakuth tiyanwa. kisima quality ekak na :censored:
     
    • Like
    Reactions: scorpion MW

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Digatama andinna balan branded ganna aran wadak na. Kohomath fade wenawa api use karana widiyata. 2500ta 3000ta ganin. Honda fit wenawa eawa thiyenawaa in nice colours. Mama gatthe ge langa kaden 😁
     
    • Haha
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,693
    3,331
    113
    Digatama andinna balan branded ganna aran wadak na. Kohomath fade wenawa api use karana widiyata. 2500ta 3000ta ganin. Honda fit wenawa eawa thiyenawaa in nice colours. Mama gatthe ge langa kaden 😁
    ganna badu nati ekane machan awula :D
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,180
    113
    Chilaw
    Digatama andinna balan branded ganna aran wadak na. Kohomath fade wenawa api use karana widiyata. 2500ta 3000ta ganin. Honda fit wenawa eawa thiyenawaa in nice colours. Mama gatthe ge langa kaden 😁
    එහෙම නෙවෙයි බන්, දවසක් ඇදල හෝදලා වැලට දාල ගද්දි දෙපැත්ත පාට දෙකක්, tshirt 4 ගත්ත ලගදි, 4 ම එහෙමයි.

    CIB එකෙන් ගත්ත කාලෙකට කලින් එකක්, ඒකට වඩා අලුත් ටික fade වෙලා
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Moose ගන්වනම් උන්ගේ ප්‍රිමියම් එක ගන්න. එක ටිකක් ගනන්. නිකන් එකනම් ඉක්මනින් පෙඩ් වෙනවා. තුන් හතර පාරක් හෙදුවාම පෙඩ් වෙලා කියලා තෙරෙයි.
     
    • Like
    Reactions: reddit

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,427
    676
    113
    Moose ගන්වනම් උන්ගේ ප්‍රිමියම් එක ගන්න. එක ටිකක් ගනන්. නිකන් එකනම් ඉක්මනින් පෙඩ් වෙනවා. තුන් හතර පාරක් හෙදුවාම පෙඩ් වෙලා කියලා තෙරෙයි.
    Premium එක ගන්න තියෙන්නෙ කොහෙද මචං ?? Online ගන්න තියනවා නම් link එකක් දෙන්න පුළුවන්ද??
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Premium එක ගන්න තියෙන්නෙ කොහෙද මචං ?? Online ගන්න තියනවා නම් link එකක් දෙන්න පුළුවන්ද??
    Daraz එකේ තියෙනවා. T shirt වලනම් ප්‍රිමියම් එක ටිකක් හොදයි. Chinos වලනම් කොහොමද කියන්න දන්නේ නැ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    එහෙම නෙවෙයි බන්, දවසක් ඇදල හෝදලා වැලට දාල ගද්දි දෙපැත්ත පාට දෙකක්, tshirt 4 ගත්ත ලගදි, 4 ම එහෙමයි.

    CIB එකෙන් ගත්ත කාලෙකට කලින් එකක්, ඒකට වඩා අලුත් ටික fade වෙලා
    Ehemath scene ekakda… ehema wela nathi nisa no idea machann.