Boys Over Flowers

sanjeewa2010

Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    අද මන් බැලුවා දෙරණෙන් එක episode එකක්.ටිකක්මේ හොදයි වගේ.මේකේ downloads links නැද්ද හොයාගන්න.:):)
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    https://kissasian.sh/Drama/Boys-Over-Flowers

    මේ site එක තමයි Korean TV series/ movies වලට man use කරන්නේ. ටිකක් ad නම් තියෙනව. Embedded English sub තියෙන video තියෙන්නේ. Direct download දෙනව.

    https://kissasian.sh/Drama/My-Sassy-Girl
    පුළුවන් නම් මේකත් බලන්න. Romcom එකක් මාර ලස්සනයි. Korean වැඩිම ආදායමක්/ rating තියේන romcom movie එක. ගොඩක් comedy පැත්ත ට බර.
     
    Last edited:

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    අද මන් බැලුවා දෙරණෙන් එක episode එකක්.ටිකක්මේ හොදයි වගේ.මේකේ downloads links නැද්ද හොයාගන්න.:):)

    hondai wage neme machan matanam supiri, lassana kathawa :) mekan ganani
    oya dub karapu eka baalanna epa kala thiyanne :( sindu tikath sinhalata translate karala eka wanasala :growl:

    - https://dramaday.net/boys-over-flowers/