අනේ මගෙ පැටියො ඔයා කොහෙදෝ...![]()
ඇයි??
අතුරුදහන් වෙලාවත්ද????
මේ දවස්වල සුදු වෑන් සිද්දිත් අඩුයි........???


මට තේරෙන විදිහට ඔයාගෙ පැටියව උස්සන් ගිය කෙනා තව පැය 24කට කලින් ආපහු ගෙනත් දායි වගේ....
ඇයි බබෝ රවන්නෙ.. කට්ටියම ඉස්සරහ දුන්න හින්දද? තරහ වෙන්න එපා ඉතින්. ඊලඟ එක කව්රුවත් නැති තැනකදි දෙන්නම්කො..![]()

ඕවා ඔහොම තමයි...
ඕවා ඔහොම තමයි...
පැරදුනාම කොයි කවුරුත්
කිව්වෙ ඔහොම තමයි...
![]()
Kidding ok! 
Hoffoi ko me game eka.....
අයියෝ.....
ඔයා දන්නෙ නැද්ද??
අපි ඒක දින්නා.........
මේ ෆයර් බර්ඩ් ගෙ මොකද්ද කේස් එකක්Dinna kiyala dannawa, mama baluwe ubala mokada eka kellek allagena joke karanne kiyala...
අපිටත් ඉතින් පාඩුවෙ ඉන්න බැරි ගායක් තියෙනවානේ......
ජන්ම ගතිය වෙනස් කරන්න බෑලුනේ.....