Boys vs. Girls [podi game ekak]

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    ඇයි??

    අතුරුදහන් වෙලාවත්ද????
    මේ දවස්වල සුදු වෑන් සිද්දිත් අඩුයි........???​

    සුදු වෑන් කාරයට දෙයියන්ගෙම පිහිටයි.. ආරක්ෂාවයි...:baffled::rofl:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මට තේරෙන විදිහට ඔයාගෙ පැටියව උස්සන් ගිය කෙනා තව පැය 24කට කලින් ආපහු ගෙනත් දායි වගේ....
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඇයි බබෝ රවන්නෙ.. කට්ටියම ඉස්සරහ දුන්න හින්දද? තරහ වෙන්න එපා ඉතින්. ඊලඟ එක කව්රුවත් නැති තැනකදි දෙන්නම්කො..:love::love:

    :oo: :oo: :baffled: :eek: :eek: :shocked: :shocked:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඕවා ඔහොම තමයි...
    ඕවා ඔහොම තමයි...
    පැරදුනාම කොයි කවුරුත්
    කිව්වෙ ඔහොම තමයි...

    167219733_2a011bdfba.jpg

    :yes: :yes: :yes: :yes: :yes: :D :D :D Kidding ok! :)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අපිටත් ඉතින් පාඩුවෙ ඉන්න බැරි ගායක් තියෙනවානේ......

    ජන්ම ගතිය වෙනස් කරන්න බෑලුනේ.....
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    අපිටත් ඉතින් පාඩුවෙ ඉන්න බැරි ගායක් තියෙනවානේ......

    ජන්ම ගතිය වෙනස් කරන්න බෑලුනේ.....

    aththa kollo dagakarai ne.......