• Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    ඒවගේ දේවල් පාවිච්චි කරන්නේ පොන්ස් ල.මමත් ට්වි එකේ දැකල තියනවා.කොල්ලෝ නම් ගන්නේ නැහැ.වේදිකා නාට්‍ය රගපාන අයත් පාවිච්චි කරනවා.පිරිමි ගති ලක්ෂණ ඇති ගැහැණු දේවල් ප්‍රිය කරන අය තමයි ඔය වගේ දේවල් වලට යොමු වෙන්නේ.:lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    kollantath thiyenanava. mama ne kiwe nene. usually kella karana deyak clz eke kollek karan awama puduma hithenavane. ekai mama kiwe. nethuwa mata one ne kellangevath kollangevath nature eka wenas karanna.. :(

    ඒ වුනාට ඉතිං කෙල්ලොනේ ඉස්සෙලම කොල්ලෝ අඳින කලිසම අඳින්න පටන් ගත්තේ... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ai kollanata kiyala liya dila thiyenawada kalisama?:growl:

    එහෙම නෑ.. අනිත් එක කොල්ලන්ට ලියල නෙමෙයි.. මලවලා තිබ්බත් කෙල්ලන්ට ඕනේ නම් ඒක ගන්නවනේ... මම කිව්වේ ඉස්සෙල්ලම කලිසම ඇන්දේ කොල්ලෝ.. කෙල්ලෝ ඒක කොපි කරා..
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    තමන්ට ඕන දෙයක් ඇදගත්ත දෙන්, ඒක තමයි ප්‍රජාත්‍රන්දවාදය කියන්නේ.. නමුත්
    අද සමාජයේ වෙලා තියෙන්නේ සංස්කෘතික ,බමුණූ මත කරපින්නාගෙන සිටින මිනිස්සු තමන්ගේ රුචියට අනුව අනුන්ව හදන්න යන එකයි, නමුත් ඇත්තටම වෙන්න ඕනේ පුද්ගලයාගේ ස්වකීය රුචි අරුචි කමට ඉඩ දෙන එකයි ඒක අදාළ පුද්ගලයාටත් අනෙක් අයටත් ,නීතියටහ් හනියක් වෙන්නේ නැත්නම්..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ වුනාට ඉතිං කෙල්ලොනේ ඉස්සෙලම කොල්ලෝ අඳින කලිසම අඳින්න පටන් ගත්තේ... :P[/QU
    kawda kiyanne?? kollone issaralama kello vage konde diga karanna patan gaththe....

    අන්න.. මේ කියපු එක මේ වෙනස් කරලා... :lol: typical girls nature.. :cool:

    කොන්ඩේ දිගට තියෙන එක කාගෙවත් style එකක් නෙමෙයි... හැම කෙනාගෙම කොන්ඩේ වැවෙනවා.. අනිත් එක ඒ කාලේ සීයල කොන්ඩේ වැවුවේ දැන් ඉන්න කෙල්ලන්ගෙන් කොපි කරලද..? :lol: පහු වෙනකොට කොන්ඩේ කරදරයක් නිසා කොල්ලෝ කොන්ඩේ කපන්න ගත්තා.. ඒක කරදරයක් නැති අය style එකක් කර ගත්තා...
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    අන්න.. මේ කියපු එක මේ වෙනස් කරලා... :lol: typical girls nature.. :cool:

    කොන්ඩේ දිගට තියෙන එක කාගෙවත් style එකක් නෙමෙයි... හැම කෙනාගෙම කොන්ඩේ වැවෙනවා.. අනිත් එක ඒ කාලේ සීයල කොන්ඩේ වැවුවේ දැන් ඉන්න කෙල්ලන්ගෙන් කොපි කරලද..? :lol: පහු වෙනකොට කොන්ඩේ කරදරයක් නිසා කොල්ලෝ කොන්ඩේ කපන්න ගත්තා.. ඒක කරදරයක් නැති අය style එකක් කර ගත්තා...
    avatar407369_16.gif

    It's just a stereotype .
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    puh copy kare ne. kadekin kalisamak aragena anda.

    කඩේට දිවිය ලෝකෙන් පහල වුනාද..? කෙල්ලන්ට ඕන කම තියෙන නිසා තමයි කඩ වලට ඕවා විකුනන්න ආවේ.. නැතුව ඉතිං කඩ කාරයෝ ඉල්ලනේ නැති දේවල් බලෙන් දෙන්නේ නැහැනේ.. :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ithin????? ehenam oya malkavi neyy....

    නෑ මම කිව්වේ ඔයාට මිස් කෑල්ලක් තියෙන නිසා... අනිත් එක මගේ වයස එක්ක බලනකොට ඔබතුමී අනිවා පොඩි කෙල්ලෙක් වෙන්න ඕනේ.. :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ai marry karapu nethi auntylatath miss kiyanavane... ehema kohomada kiyanne?? oya kohomada kiyanna mama girl kenek kiyalavath... name eka balala. fake profile ekak wenna berida kollek hadapu..

    වෙන්න පුලුවන්.. ඒත් ඉතිං මේකේ ත්‍රෙඩ් එකකට රිප්ලයි දාන්න කෙනෙක්ගෙ ගෑනු පිරිමි බව වැදගත් නෑ මම හිතන්නේ.. අදහස තමයි වැදගත්...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ow ow kohethma vadagath ne.. api katha karana topic ekata eka vadagath mama hithanee...

    මෙහෙමයි...ගෑනු කෙනෙද කියන එකට වඩා වැදගත් ව්වෙන්නේ ගෑනු කෙනෙක්ග නියම අදහස්ද මෙතන ප්‍රකාශ වෙන්නේ කියන එක...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hithe ekak thiyagena wena deyak prakasha karanna berida kenekta. methanadi oya kohomada hariyatama kiyanne hithe thiyena niyama adahasada hariyatama kiyanne kiyala?

    ඔව් එහෙම පුලුවන්.. ඒත් මෙතනදි ඔයා හිතේ තියන් ඉන්න එක ම්ට වැදගත් නැහනේ... මට ව්ඇදගත් වෙන්නේ මෙතන ටයිප් කරන එක.. මොකද මම රිප්ල්ය් කරන්නේ ඒකට.. නැතුව හිතේ තියෙන එකට නෙමෙයි...
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    සමහර විට ඩ්‍රාමා වල රගපාන කෙනෙක් වෙන්න ඇති.
    එහෙම අය ඕක කරනවා මම දැකල තියනවා
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ehenam itin mama type karanne girly adahasada nedda kiyana ekath vadagath nene. monavada mama methana type karanne a type karana monama de hari thama vadagath.

    ඒක තමයි මමත් කිව්වේ.. ම්ම රිප්ලයි කරේ ඔය අදහස් වලට තමයි... එහෙම නොවුන තැනක් තියෙනවද...?