අලුතෙන් පටන්ගන්න BPO එකකට ගැලපෙන අපේකම තියන නමක් කියපල්ලා කො දන්න එල කොල්ලෙක් මේක ටිකක් හදිස්සියි බන් අනික මේ නම මතකයේ තියෙන්න ඕන කියපු ගමන් ම
පුලුවන් කෙනෙක් උදවු කරන්න
පුලුවන් කෙනෙක් උදවු කරන්න
අඩේ කොල්ලනේ මේක International එකක් බන් ටිකක් ඒ පැත්තට බර අපේකම පෙන්නන නමක් කියපල්ලා
![]()
BPO කියන්නේ මක්කට ද අය්යා
1.හෙළ..
2.පද්ම/සියපත (නෙලුම් මලක් ගන්නත් පුලුවන්)
3.මහී.
("සියපත" හොඳ නැද්ද ඒ නමට මම නම් මේ අනික් තුනටම වඩා කැමතී..)
B.P.O (Business Process Outsource)
නේ,මම නම් මීට කලින් වැඩ කරලා තියෙන ඒරියා එකක්...
"මහී" නමත් ලෝකෙක දන්න නමක්...මොකද "මහී කාන්තා Concept" කියන දේ ලංකාවෙන් ලෝකයටම හඳුන්වා දීපු ලෝකෙම ගරු කරන දෙයක්..
(අපේ පැරැන්නන්ගේ දෙයක්...) ඒ නිසා ඒ නම දැක්ක ගමන් ලංකාව මතක් වෙන්නත් පුලුවන්...මම දන්නෑ ලංකාවේ කීයෙන් කීයක් එහෙම එකක් ගැන දන්නවද, කියලා...B.P.O දන්නැත්තම් ඒක කොහොමත් දන්නේ නෑ...
එල ම එල මචන් අපේ අයට නම් නම මතක තිබුනම ඇති බන් එත් ඉතින් මචන් BPO වලට වැඩ එන්නෙ වෙන රටවල් වලින් නිසා ගනුදෙනු කරුවන්ට තමා මේක ගොඩක් ම ටාර්ගට් කරන්නෙ මචන්
ඇත්ත මේක හොඳ වැඩක් සල්ලි කියන්නේ බැහැල පීනන්නත් බැහැ ගිලෙන ගානට හම්බ කරන්න පුලුවන් ඒ වගේම එකෙන්ම කැපවීම ඕනේ මොන අටමගලෙටත් වඩා...පුපිරිම කොල්ලො සෙට් එකක් එකතු උනොත් අනිවා ගොඩ තමා...ඇනුම් කාරයෝ එල්ල ගන්න එක තමයි ගේම ලැබෙන වැඩ ටික හොදට අඩුම කාලෙකින් කරලා දුන්නම ඒ මිනිස්සු ආයෙත් වැඩක් දෙන්න දෙපාරක් හිතන්නේ නෑ..එල එල වැඩේ සාර්ථක කර ගන්න ලැබේවා..අනිවා මේ සල්ලි එන්නෙ ලංකාවේ කොල්ලොන්ට නම් ඒකමාරම වටිනවා...ගොඩක් ලොකු ඒවගේ සල්ලි ආයේ කැරකිලා යන්නේ ඒ රටවලටමයි... ඇමරිකාව, එංගලන්තය වගේ..
බම්ප් ....විස්තරත් දාපන්කෝ !






: