BPO එකට නමක්

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
අලුතෙන් පටන්ගන්න BPO එකකට ගැලපෙන අපේකම තියන නමක් කියපල්ලා කො දන්න එල කොල්ලෙක් මේක ටිකක් හදිස්සියි බන් අනික මේ නම මතකයේ තියෙන්න ඕන කියපු ගමන් ම

පුලුවන් කෙනෙක් උදවු කරන්න
 
vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    අඩේ කොල්ලනේ මේක International එකක් බන් ටිකක් ඒ පැත්තට බර අපේකම පෙන්නන නමක් කියපල්ලා

    :nerd::nerd::nerd::nerd::nerd::nerd:

    සිලෝනා කොහොමද?
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    BPO කියන්නේ මක්කට ද අය්යා

    උම්බගේ මේ නියමම Location එක නම් මටත් ලැජ්ජාව යකෝ BPO තමා දැන් අලුත්ම Trend එක මේක නම් Trend එකට නෙමේ පටන්ගන්නෙ අපි ගාව ඉන්න මොලකාරයන්ට පාඩුවේ ඉදගෙන අවුලක් නැතුව සල්ලිහොයන්න. මේ රටේ ඉදගෙනම පිටරටින් සල්ලි මෙහෙට ගන්න පුලුවන් මෙහෙම වැඩකින්

    ජොයින් වෙන්න කැමති නම් PM එකක් එවපන් IT දැනුම නැත්නම් බෑ මචන්
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    1.හෙළ..
    2.පද්ම/සියපත (නෙලුම් මලක් ගන්නත් පුලුවන්)
    3.මහී.
    (
    "සියපත" හොඳ නැද්ද ඒ නමට මම නම් මේ අනික් තුනටම වඩා කැමතී..)
    B.P.O (Business Process Outsource)
    නේ,මම නම් මීට කලින් වැඩ කරලා තියෙන ඒරියා එකක්...
    "මහී" නමත් ලෝකෙක දන්න නමක්...මොකද "මහී කාන්තා Concept" කියන දේ ලංකාවෙන් ලෝකයටම හඳුන්වා දීපු ලෝකෙම ගරු කරන දෙයක්..
    (අපේ පැ‍රැන්නන්ගේ දෙයක්...) ඒ නිසා ඒ නම දැක්ක ගමන් ලංකාව මතක් වෙන්නත් පුලුවන්...මම දන්නෑ ලංකාවේ කීයෙන් කීයක් එහෙම එකක් ගැන දන්නවද, කියලා...B.P.O දන්නැත්තම් ඒක කොහොමත් දන්නේ නෑ...

    Last edited:
    • Like
    Reactions: H@suri

    එල ම එල මචන් අපේ අයට නම් නම මතක තිබුනම ඇති බන් එත් ඉතින් මචන් BPO වලට වැඩ එන්නෙ වෙන රටවල් වලින් නිසා ගනුදෙනු කරුවන්ට තමා මේක ගොඩක් ම ටාර්ගට් කරන්නෙ මචන්
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එල ම එල මචන් අපේ අයට නම් නම මතක තිබුනම ඇති බන් එත් ඉතින් මචන් BPO වලට වැඩ එන්නෙ වෙන රටවල් වලින් නිසා ගනුදෙනු කරුවන්ට තමා මේක ගොඩක් ම ටාර්ගට් කරන්නෙ මචන්

    ඇත්ත මේක හොඳ වැඩක් සල්ලි කියන්නේ බැහැල පීනන්නත් බැහැ ගිලෙන ගානට හම්බ කරන්න පුලුවන් ඒ වගේම එකෙන්ම කැපවීම ඕනේ මොන අටමගලෙටත් වඩා...පුපිරිම කොල්ලො සෙට් එකක් එකතු උනොත් අනිවා ගොඩ තමා...ඇනුම් කාරයෝ එල්ල ගන්න එක තමයි ගේම ලැබෙන වැඩ ටික හොදට අඩුම කාලෙකින් කරලා දුන්නම ඒ මිනිස්සු ආයෙත් වැඩක් දෙන්න දෙපාරක් හිතන්නේ නෑ..එල එල වැඩේ සාර්ථක කර ගන්න ලැබේවා..අනිවා මේ සල්ලි එන්නෙ ලංකාවේ කොල්ලොන්ට නම් ඒකමාරම වටිනවා...ගොඩක් ලොකු ඒවගේ සල්ලි ආයේ කැරකිලා යන්නේ ඒ රටවලටමයි... ඇමරිකාව, එංගලන්තය වගේ..
     
    මම ට්‍රයි කරන්නෙ මචන් ටිකක් පොඩියට පටන් අරගෙන පස්සේ හොදටම ලොකුවට කරන්න ලංකාවෙ කොල්ලොන්ට තමා මචන් සල්ලි එන්නේ මම BPO 3ක් වැඩ කරලා තියනවා දැනුත් එහෙම එකක තමා ඉන්නේ
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    බම්ප් ....විස්තරත් දාපන්කෝ !

    මචන් පොඩියට පටන්ගන්න ඉන්නේ බන් පස්සේ ටිකක් ස්තාවර උනාම කට්ටිය ගන්නවා අපේ EK එකේ කට්ටියට තමා ඉස්සෙල්ලාම චාන්ස් එක දෙන්නේ ටිකක් ඉවසලා ඉදපන් කෝ

    :cool::cool::cool::cool::cool::cool::cool::
     
    Last edited: