BPO පටන් ගමුද , කාටද මෙතන contacts තියෙන්නේ BPO පටන් ganda ..
මගේ අතින් මට පුළුවන් Invest කරන්න , Office එකකුත් පුළුවන් .

ඔය මචං Business Process Outsourcing කියන එක නේද? මේක ගැන කව්රු හරි උදාහරණයක් එක්ක පැහැදිලි කරපන්කො පුලුවන්නම්![]()

Thanks macho rep+Call centre's තමයි ගොඩක් popular
උදා : උඹ ටැක්සි Pizza delivery service එකක් කරනවා කියල හිතමු ඒත් ඔයා දන්නේ කොහමද orders ගන්නෙ / track කරන්නේ / complaints handle කරන්නේ කියල.
එතකොට කරන්නේ hotline එක outsource කරන එක.
උං හරියට process එකක් හදල වැඩේ කරගෙන යනවා
ඕක තමයි සරලම උදාහරනේ