BPO ekak පටන් ගමුද ?

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    BPO පටන් ගමුද , කාටද මෙතන contacts තියෙන්නේ BPO පටන් ganda ..

    මගේ අතින් මට පුළුවන් Invest කරන්න , Office එකකුත් පුළුවන් .
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අලුතෙන්ම එකක් පටන් ගන්නවාට වඩා හොදයි තියන එකකට සෙට් වෙන එක මචන්.
     
    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    BPO karaddi api international service providers la wenna nam issellama international company ekakin meheta wada ganna one neda machan?? Issellama ekane karanna one. Ekko potential cliebtsla tikak hoyaganna one neda? Eta passe meeting thoyala lankawata gena one ne??
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ඔය මචං Business Process Outsourcing කියන එක නේද? මේක ගැන කව්රු හරි උදාහරණයක් එක්ක පැහැදිලි කරපන්කො පුලුවන්නම් :)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය මචං Business Process Outsourcing කියන එක නේද? මේක ගැන කව්රු හරි උදාහරණයක් එක්ක පැහැදිලි කරපන්කො පුලුවන්නම් :)

    Call centre's තමයි ගොඩක් popular

    උදා : උඹ ටැක්සි Pizza delivery service එකක් කරනවා කියල හිතමු ඒත් ඔයා දන්නේ කොහමද orders ගන්නෙ / track කරන්නේ / complaints handle කරන්නේ කියල.
    එතකොට කරන්නේ hotline එක outsource කරන එක.
    උං හරියට process එකක් හදල වැඩේ කරගෙන යනවා :yes:

    ඕක තමයි සරලම උදාහරනේ
     
    • Like
    Reactions: Epoche97

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    Call centre's තමයි ගොඩක් popular

    උදා : උඹ ටැක්සි Pizza delivery service එකක් කරනවා කියල හිතමු ඒත් ඔයා දන්නේ කොහමද orders ගන්නෙ / track කරන්නේ / complaints handle කරන්නේ කියල.
    එතකොට කරන්නේ hotline එක outsource කරන එක.
    උං හරියට process එකක් හදල වැඩේ කරගෙන යනවා :yes:

    ඕක තමයි සරලම උදාහරනේ
    Thanks macho rep+:yes:
     
    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    BPO පටන් ගමුද , කාටද මෙතන contacts තියෙන්නේ BPO පටන් ganda ..

    මගේ අතින් මට පුළුවන් Invest කරන්න , Office එකකුත් පුළුවන් .

    Mage yaluwek Kandy wala BPO ekak karanawa.

    Ubata ona nam porawa set karala dennam.

    Uba invest karanawa nam Partner kenek widihata join wenna puluwan wei