BR එකක් ගන්න තැන ඉදලා Brand name එක trademark කරන තැනට වෙනකන්

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    BR එකක් ගන්න තැන ඉදලා Brand name එක trademark කරන තැනට වෙනකන් process එක කරගන්න ලේසිම විදිය කියන්න පුලුවන්ද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38

    chartered accountant කෙනක් ට කතා කරලා කරගන්න ඔය ටික
     
    • Love
    Reactions: lkkolla

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    kochra gank yaida wadeta

    danna kenek innwada bro
    ------ Post added on Jul 2, 2024 at 7:24 PM
    ROC එකෙන් ඔයාම කරගන්නවා නම් රු 8300 වගේ යනවා බදු එක්ක. හැබැයි වැඩේ ලේසි නැහැ

    Audit Frim එකක් හරි chartered accountant කෙනක් ලවා හරි කරනවා නම් සාමාන්‍ය රු 10000 සිට 40000 වෙනකම් ගනම් කියනවා (වාර්ෂිකව ගෙවන්න වෙයි ඔය ගනම්) සමහරු ඊට වඩා ගන්නවා. ඔතන ලියාපදිංචිය විතරක් නමේ Audit කරන ඒවාට එක්කම එයාලා අය කරන්නේ බිස්නස් එක අනුව මිල කියනවා ගොඩක් අය එක එක අයට එක එක ගනම් ඉතින්.

    Secretary Fee වෙනම ගෙවන්න වෙයි රු 12000/- වගේ වාර්ෂිකව. Secretary කෙනක් විදියට ගෙදර කෙනක් දාගන්න පුළුවන් වාර්ෂික අදායම් ලක්ෂ 12 අඩුනම් හැබැයි ගොඩක් කටු කන්න වෙයි , Secretary කියලා නිකන් නම දාගෙන ඉන්න බෑ සමාගමේ හැම ලියකියවිල්ලකට එයා අත්සන් කරන්න ඕනේ බැංකු ගිණුම හදන වැඩේට එයා අත්සන් කරන්න ඕනේ , board resolution වගේ ඒවා එයාට හදන්න වෙනවා තව වැඩ තියෙනවා.

    ඔය accountant ලා කොචර සල්ලි දුන්නත් හැම දේම කියලා දෙන්නේ නැහැ මම හතර අතේ අහලා මේවා හොයා ගත්තේ. corporate bank account Open කරන්න වෙනවා එකට රු 25000 සිට ලක්ෂය දක්වා බැංකු වලින් ගන්නවා ඒ මුදල සමහර බැංකු වලින් Hold කරනවා , සමහර බැංකු වලින් ඔය මුදල ගත්තොත් මාසිකව ගානක් කපනවා.

    කාට කියලා කරගත්තත් ඇත්ත BR එකම දෙනවා ද කියලා බලා ගන්න සමහරු Copy එවනවා මචන්
    ඒ වගේම EROC වෙබ් එකේ Account එකක් තියෙනවා එක දෙනවා ද කියලා බලා ගන්න සමහරු එක දෙන්නේ නැහැ එක ඕනේම දෙයක්.

    ලක්ෂයක් වගේ වියදම් වෙයි උබට ඔකොම මට ලක්ෂ දෙකක් වගේ වියදම් වුනා අමතර වියදම් එක්ක ටිකෙන් ටික මම කරේ
     
    Thank you machn upades walta