BRA,KING⛔ "ඉදිරි පැය කිහිපය ඇතුළත ලෝකයට අසාමාන්‍ය සිදුවීම් දැක ගැනීමට වේවි!" - ඉරානය

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    ඇත්තනේ බන් ඌ කියලා තියෙන්නෙ

    Gg2RQqEaMAElMWe.jpeg
     
    • Wow
    Reactions: DiksonAlex and NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,172
    1
    28,808
    113
    ඔව් අරුන් මිසයිල එනකල් බලන් ඉදලා තියෙන්නෙ පව් මුන් බූමිතෙල් දාලා ගිනි තියලා දුවලා
    ඇත්තටම එහෙම නම් වෙලා තියෙන්නෙ. කැරිම සිද්ධිය. මිලියන ගානක් වටිනා මිසයිල් එකක් ගහලා සල්ලි නාස්ති කරන්නේ නැතිව භූමිතෙල් කෑන් එකකින් වැඩේ දීලා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    ඔව් අරුන් මිසයිල එනකල් බලන් ඉදලා තියෙන්නෙ පව් මුන් බූමිතෙල් දාලා ගිනි තියලා දුවලා
    හිමත් වැටෙන අස්සේ නේ ගිනි අරං තියෙන්නේ. උන්ගේ මේ සීතල කාලේ අග නේ යන්නේ.
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඕක කවදා ද කිව්වේ? ගින්න පටන් ගත්තේ කවද් ද?
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හදි හූනියම් කරලා පිල්ලියක් යවන්න ඇති ගිනි තියන්න
     
    • Haha
    Reactions: NRTG

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    මුන් කොහේවත් තියෙන ලැව් ගින්නකට ක්‍රෙඩිට් දාගන්න තත්වෙට වැටිලද බං 😂😂😂
     
    • Haha
    Reactions: NRTG