⛔BREAKING⛔ "ඉදිරි පැය කිහිපය ඇතුළත ලෝකයට අසාමාන්‍ය සිදුවීම් දැක ගැනීමට වේවි!" - ඉරානය

Rontmir

Well-known member
  • May 27, 2021
    7,777
    11,820
    113
    මහනුවර
    Ha Ha Smile GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    • Haha
    Reactions: Cypress and elajani

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,780
    113
    Kottawa
    සෝෂල් මීඩියා වල තියෙන හැම හු@ම විශ්වාස කරන්න ඵපා යකෝ..ඕවලම තමා කිව්වේ පූටිං මළා, අලි බබා ජැක් මා කාරයව උස්සලා, ජිං පින් නිවාස අඩස්සියේ කියලා..😂
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    2,752
    6,962
    113


    සෝෂල් මීඩියා වල තියෙන හැම හු@ම විශ්වාස කරන්න ඵපා යකෝ..ඕවලම තමා කිව්වේ පූටිං මළා, අලි බබා ජැක් මා කාරයව උස්සලා, ජිං පින් නිවාස අඩස්සියේ කියලා..😂
    ඒ පච යාපාගෙ News නේ..
    ------ Post added on Jan 8, 2025 at 7:47 AM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,681
    20,068
    113
    Gotland
    ඒ කියන්නේ ඉරානේ ලොක්කෝ ස්වභාවිකව වගේ unusually මැරෙන වගේ සින් ද
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    60,509
    56,078
    113
    අනාත පොන්නයා හිතාගෙන ඉන්නේ ලෑට් එක ගහන එක තමා ලොකේ එකම ජොබ් එක කියලා🤣
    ලැට් gahalath ribbon pati dala kathuren kapala open karpau anuduwauth thibba issara