⛔BREAKING⛔ "ඉදිරි පැය කිහිපය ඇතුළත ලෝකයට අසාමාන්‍ය සිදුවීම් දැක ගැනීමට වේවි!" - ඉරානය

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    කෝ ප්‍රමෝද අංකල් ඔය කියන අසමානය සිදුවීම්?

    ලපයා ලංකට් එකේ රීගත්තු එක නං හැමදාම වෙන එකනේ දැන් මාස තුනක් තිස්සේ.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Screenshot-20250108-150056-Chrome.jpg

    Mewwane yako⛔BREAKING⛔ news! anika meka masa 5k parana magulak. 😂😂

     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    Oka oya twitter account eke witharai daala thiyenne? Mama hithanne iran uth balanawa athi moko wenne kiyala
     
    • Haha
    Reactions: Smartm

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,731
    8,474
    113
    යකෝ හඳට ගිහිල්ල ගල් ගොඩක් අරන් ආපුන්ට ඔය පොඩි ගින්න නිවාගන්න බෑද අනේ සංසාරේ :frown:


    කමලා හැරිස් කූජිත කරන්න ට්‍රම්කාරයා මොනවහරි කරලා වගේ නේද බං :lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අසාමාන්‍ය සිදුවීම වෙනකන් පැය 24කටත් වඩා බලන් හිටපු මම
    confused-john-travolta.gif