Bra less Fetish

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
මේක නවත්තන එක හෙන සිම්පල් වැඩක් නේ! දවස් 2ක් යයි ඕන නං. ඇයි කිසිම ආණ්ඩුවක් ඒක නොකරන්නේ?
 
monson

Well-known member
  • May 7, 2007
    24,869
    26,899
    113
    39891294_2018553778209777_5570807247040151552_n.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    කරන කරන එකාව හිරේ දාන්න ඕනේ නෑ සස්පෙන්ඩ් කරල පොලිස් රිපෝට් එක ගමට යැව්වම ඇති. ඊට පස්සේ ඌට තේරෙයි. පෙලපාලි වලට යන්න එපා කියනවා එටෙන්ඩන් නැති උන්වත් පිටුවහල් කරනවා. බැජ් 2-3 කට ඕක කරාම නැගිටින්න පන නැති කොල්ලෝ කෙල්ලෝ මුන්ට විරුද්දව නැගිටිනව ඩිග්‍රිය බේරගන්න . මේවා අස්සට අමි එකේ බුද්ධි අංශ කොල්ලෝ දාල කරන උන්ට එදෙන ඒවා එලෙසම දෙන්න ඕනේ නැත්තම් සාක්කි එක්ක නඩු කිව්වා හිරේ දාල වැඩක් නෑ කොමුනිටි ස්විස් දෙන්න ඕනේ පොදු වැසිකිලි සුද්ද කරන්න කානු සුද්ද කරන්න ඉස්පිරිතාලවල උදව් කරන්න උන්ට බදු සල්ලි වල අගේ තේරෙන්න හදන්න බැරි උන්ට උඩින්ම කියපු ටික කරල ගෙදර යවල කැප්පස් එන්න බැරි එකෙට්ට චාන්ස් දෙන්න ඕනේ.

    Yes you have a point. They should't be jailed. That's going to the extremes.It appears that this is currently a significant problem in our Universities. Ragging has been virtually eradicated in other parts of the world. I am not sure about the third world countries though.
    The First years are generally given a warm welcome. We all should address this issue properly to eradicate severe ragging practices. Ragging in a milder form or for fun can be tolerated without undue duress on a fresher. I don't now how this can be done but it should be started by the students themselves. Open for discussion.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,837
    9,201
    113
    එක තැනක නෑ
    කරන කරන එකාව හිරේ දාන්න ඕනේ නෑ සස්පෙන්ඩ් කරල පොලිස් රිපෝට් එක ගමට යැව්වම ඇති. ඊට පස්සේ ඌට තේරෙයි. පෙලපාලි වලට යන්න එපා කියනවා එටෙන්ඩන් නැති උන්වත් පිටුවහල් කරනවා. බැජ් 2-3 කට ඕක කරාම නැගිටින්න පන නැති කොල්ලෝ කෙල්ලෝ මුන්ට විරුද්දව නැගිටිනව ඩිග්‍රිය බේරගන්න . මේවා අස්සට අමි එකේ බුද්ධි අංශ කොල්ලෝ දාල කරන උන්ට එදෙන ඒවා එලෙසම දෙන්න ඕනේ නැත්තම් සාක්කි එක්ක නඩු කිව්වා හිරේ දාල වැඩක් නෑ කොමුනිටි ස්විස් දෙන්න ඕනේ පොදු වැසිකිලි සුද්ද කරන්න කානු සුද්ද කරන්න ඉස්පිරිතාලවල උදව් කරන්න උන්ට බදු සල්ලි වල අගේ තේරෙන්න හදන්න බැරි උන්ට උඩින්ම කියපු ටික කරල ගෙදර යවල කැප්පස් එන්න බැරි එකෙට්ට චාන්ස් දෙන්න ඕනේ.

    මේ විසඳුම නම් හොඳයි :yes::yes:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    මම උ පෙ දෙපාරක් කලා.අසමත්.
    පස්සේ පුද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධි සම්පූර්ණ කලා.දැන් මම මාස්ටර්ස් කරනවා.වැඩ කරන්නේ ලන්කාවේ ප්‍රසිද්ධ පුද්ගලික ආය්තනයක තොරතුරු තාක්ශණය සම්බන්ධයෙන්.
    මට ලක්ශ 1.5 - 2 අතර ගණනක් මාසිකව උපයනවා.මන් යටතෙත් කිහිප දෙනෙක් වැඩ කරනවා.ඒ අතරේ ආණ්ඩුවේ කැම්පස්කාරයන් දෙතුන් දෙනෙක් ඉන්නවා.මට නන් පෙන්නන්න බෑ ඔකුන්ව.ටික දවසකින් ජොබ් එක එපා කරවලා පන්නල දානව.

    මට උන්ව ජොබ් එකට නොගෙන ඉන්න බෑ.ඒක මම නෙමේ නේ තීරණය කරන්නේ.මේ අවුරුද්දට 4 ක් පැන්නුවා.

    කාලකන්නි මචන්.උබලත් ඒ වගේ දෙයක් කරපල්ලා
    උන්ට කිසි කෙනෙක් රස්සාවල් දෙන්නෙ නැති කොට කවුරුත් ආණ්ඩුවේ ගුබ්බෑයම් වලට යන එකක් නෑ

    ඕව නිකන්ම වැහිල යයි එතකොට
     
    • Like
    Reactions: Don GasCan

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උප සංස්කෘතිය.. රැග් එක කමක් නෑ කියමු කො ඒකෙ විදියක් තියනව නෙ කරන්න ඕන..
    මුන් ඇවිල්ල තනිකර කාලකන්නි මානසික රෝගීන් ජාතියක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,780
    85,956
    113
    ආශ්චර්යමත් රටක

    ha.
     
    පෙරටුගාමී ලයින් එකක් පේනවා උඹේ නම් :nerd::nerd:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,837
    9,201
    113
    එක තැනක නෑ
    උප සංස්කෘතිය.. රැග් එක කමක් නෑ කියමු කො ඒකෙ විදියක් තියනව නෙ කරන්න ඕන..
    මුන් ඇවිල්ල තනිකර කාලකන්නි මානසික රෝගීන් ජාතියක්

    සුදුළුනු පරට්ටි :no::no::no:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,780
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් යුනිවර්සිටි යන්න කලිනුත් රැග් එකට විරුද්දයි.
    ගියාට පස්සෙත් විරුද්දයි.
    දැන් අවුට් වෙලා ඉන්නෙ දැනුත් විරුද්දයි.

    මෙලෝ වැඩකට නැති දේශපාලු වැඩක් ඕක.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    ඕකුන්ව සමාජයෙන්ම කොන් කරල දාන්න ඕන
    මේක් trend එකක් කරමු
    කුනු අස්කරන එක වගේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සුදුළුනු පරට්ටි :no::no::no:

    ex: කෙල්ලන්ට මුල් කාලෙ කලිසම් අදින්න තහනම් ගවුම් ඇදන් එන්න ඕන..
    දැන් ඕකත් රැග් එකක් තමයි.. ඕකෙ කිසි අවුලක් පේන්නේ නෑ මට නම්
    දැන් මේ මුන් කරන්නෙ තමන්ගෙ තියන කාලකන්නි අසහනෙයි මානසික පීඩනෙයි පොඩි කෙල්ලො කොල්ලන්ගෙ පිටින් අරින එක..