Bra less Fetish

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    මුලින්ම පටන් ගන්න ඕන ගෙදරින්.
    උබලගේ කැම්පුස් එකෙක් ඉන්නව නන් පව්ලේ අනිවා නෑදෑකම අතඇරපල්ලා.
    පාඩු නෑ මචන් ඔයවගේ ලෙඩ්ඩු එක්ක මොන නෑ කම්ද.
    බෝඩිම් දෙන්න එපා කැමපුස් උන්ට.
    පොටෝ කොපි කඩ වහමු.ඔකුන්ට orginal පොත් ගන්න බෑ හිගන්නො ටිකට.
    කෑම කඩ වලින් හිතූ හිතූ ගනන් ගනිව් කැම්පු උන්ගෙන්. එතකොට උන්ට නිකම්ම චොර වෙනවා
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,837
    9,201
    113
    එක තැනක නෑ
    ex: කෙල්ලන්ට මුල් කාලෙ කලිසම් අදින්න තහනම් ගවුම් ඇදන් එන්න ඕන..
    දැන් ඕකත් රැග් එකක් තමයි.. ඕකෙ කිසි අවුලක් පේන්නේ නෑ මට නම්
    දැන් මේ මුන් කරන්නෙ තමන්ගෙ තියන කාලකන්නි අසහනෙයි මානසික පීඩනෙයි පොඩි කෙල්ලො කොල්ලන්ගෙ පිටින් අරින එක..


    Dress code එකක් ප්‍රශ්නයක් නෑ බන්. එත් පොඩ්ඩක් කල්පනා කරපන් ඒ දේවල් වලින් නේද රැග් එක කියන දේ මේ දැන් වෙන තරමට පරිනාමය වෙලා තියන්නේ?

    මම කියන්නේ එහෙම දෙකට වත් ශිෂ්යෝන්ට නීති දාන්න බැරි වෙන්න ඕනේ. ආයතනයෙ නිතිය ඇරෙන්න වෙන දෙයක් තියෙන්න විදිහක් නෑ. මොකක්හරි දෙයක් තියනවා නම් අදාල ආයතනයෙන් විතරයි එක පාලනය වෙන්න ඕනේ

    ඔව් දැන් මුන්ගේ ඔලුවේ තියන දේවල් උඹල අපි දන්නවනේ බන්. කාලකන්නි ටික අලුතින් එක උන්වත් කනවා.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,837
    9,201
    113
    එක තැනක නෑ
    මුලින්ම පටන් ගන්න ඕන ගෙදරින්.
    උබලගේ කැම්පුස් එකෙක් ඉන්නව නන් පව්ලේ අනිවා නෑදෑකම අතඇරපල්ලා.
    පාඩු නෑ මචන් ඔයවගේ ලෙඩ්ඩු එක්ක මොන නෑ කම්ද.
    බෝඩිම් දෙන්න එපා කැමපුස් උන්ට.
    පොටෝ කොපි කඩ වහමු.ඔකුන්ට orginal පොත් ගන්න බෑ හිගන්නො ටිකට.
    කෑම කඩ වලින් හිතූ හිතූ ගනන් ගනිව් කැම්පු උන්ගෙන්. එතකොට උන්ට නිකම්ම චොර වෙනවා


    අනේ බන් උඹ මෙතන කරන දේ හැමෝටම පේනවා.
    කොන්ඩේ බැඳපු චීන්නු නැනේ මෙතන..
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113

    අනේ බන් උඹ මෙතන කරන දේ හැමෝටම පේනවා.
    කොන්ඩේ බැඳපු චීන්නු නැනේ මෙතන..

    .උබ කරන්නෙ මොකක්ද කියල නන් පේනවා.හීන් නූලෙන් අරුන්ව සුද්ද කරන එක