Brain - ලොව මුල්ම වෛරස් වැඩසටහන
1986 එක්තරා දිනකදි තමන්ගේ පරිගණකයේ යම්කිසි වැඩසටහනක් තමාගේ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වන බව එක්තරා ඉංජිනේරුවන් පිරිසකට දැක ගැනිමට හැකි විය.
මෙහි සුල මුල සොයා යෑමේදී ඔවුන්ට තේරුම් ගියේ මෙය එක්තරා ආකරයක සැගවී සිටිමින් නැවත නැවත බෝවෙමින් Floppy Disk මාධ්‍ය භාවිතයෙන් පරිගනකයෙහි ඉබේම ඉස්තාපනය වෙන වැඩසටහනක් බවය...එනම් Boot Sector නම් ගණයට අයත් වැඩසටහනකි.. මෙමගින් පරිගණකයට වූ බලපෑම ගැන කතා කලොත්..ෆ්ලොපි ඩිස්කය පරිගණකයට ඇතුලත් කල විට එහි ඇති ෆයිල් වලට කලින් මෙම වෛරසය පරිගණකයෙහි ඉස්තාපනය වේ...මෙලෙස මේ Floppy Disk සම්බන්ද කරන සෑම පරිගණකයටම මේ වෛරසය කොපි වේ.. Brain නමින් හැදින්වූ මෙය ලොව හදුනාගත් මුල්ම වෛරසය වේ...
මේවාට වෛරස් කියන නම පටබැන්දේ 1984 දී ඇමරිකානු පරිගනක විද්වතකු වූ "Fred Kohen" විසිනි..
Brain වෛරසය මගින් පරිගණකයට හානියක් සිදුවූයේ නොමැත. ඒ නිසා එය විනාශකාරී වැඩසටසටහන් ගණයට අයිති නොවේ.
මුල්ම විනාශකාරී වෛරසය වූයේ "Elk Cloner" නැමැති වෛරස වැඩසටහනයි... මෙය නිර්මාණය කරන ලද්දේ එවකට 15 හැවිරිදි ශිෂයකු වූ "Rich Skrenta" විසිනි. මෙම වෛරසය Apple - 11 පරිගණක වලට මහත් බලපෑමක් එල්ල කලේය.
අලුත් දෙයක් ඉගෙන ගත්තානම් කමෙන්ට්, ++රෙප් එහෙම දුන්නට කමක් නැ.. නැතත් අනිත් අයට බලන්න පොඩි බම්ප් එකක් හරි දාලා යන්න.

Code:
Welcome to the Dungeon © 1986 Basit * Amjad (pvt) Ltd. BRAIN COMPUTER SERVICES 730 NIZAM BLOCK ALLAMA IQBAL TOWN LAHORE-PAKISTAN PHONE: 430791,443248,280530. Beware of this VIRUS.... Contact us for vaccination...
මේවාට වෛරස් කියන නම පටබැන්දේ 1984 දී ඇමරිකානු පරිගනක විද්වතකු වූ "Fred Kohen" විසිනි..
Brain වෛරසය මගින් පරිගණකයට හානියක් සිදුවූයේ නොමැත. ඒ නිසා එය විනාශකාරී වැඩසටසටහන් ගණයට අයිති නොවේ.
මුල්ම විනාශකාරී වෛරසය වූයේ "Elk Cloner" නැමැති වෛරස වැඩසටහනයි... මෙය නිර්මාණය කරන ලද්දේ එවකට 15 හැවිරිදි ශිෂයකු වූ "Rich Skrenta" විසිනි. මෙම වෛරසය Apple - 11 පරිගණක වලට මහත් බලපෑමක් එල්ල කලේය.
Code:
වැඩි විස්තර - http://en.wikipedia.org/wiki/Brain_(computer_virus)