Brainpop...ලෝකෙ වැඩ කරනහැටි දැනගන්න.....

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    Brainpop...ලෝකෙ වැඩ කරනහැටි දැනගන්න.....

    එහෙ මෙහෙ රස්තියාදු ගගහ ඉන්නකොට මට පට්ට site එකක් හම්බුනා...ඕනේ නැති මගුල් හොයන එවුන්ට ඕනේ හැම මගුලම තියනවා...:eek::eek::yes:...ඉගෙනගන්න එවුන්ට පට්ට
    මෙන්න site එක : http://www.brainpop.com/

    snfiv6.jpg



    හෝව් හෝව් ....පොඩ්ඩක් ඉන්න
    :P:P:P....ඔකේ video බලන්න log වෙන්ඩ ඕනේ...මෙන්න
    username : centralpkms
    password : library
    (ඕව මගේ නෙමෙයි...නෙට් එකෙමයි තිබුනේ...);)

    මේ තියෙන්නේ
    ඕකෙ radars ගැන තිබ්බ video එකක්....ලොග් වෙලා බලන්ඩ :)....:
    http://www.brainpop.com/technology/communications/radar/preview.weml

    Basics තමයි තියෙන්නේ....
    මම තාම බැලුවේ ඕකෙ tech section එක witharai ...... ගොඩක් දේවල් තියනව තව....
    මේක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.....:yes::yes::yes:..කට්ටියම බලන්න

    repostnam sorry.....
    :)
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මේ සයිට් එකට ලොග් වෙන විදියක් හොය හොයා හිටියේ.. ඒත් උබ දුන්න User name PW වැඩ නෑ...
     
    • Sad
    Reactions: NRTG