ලෝකෙ තියන ලස්සනම ප්‍රදීපාගාර

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,561
    22,257
    113
    Gotland
    මචං මහා රාවනා, කුඩා රාවනා කියලා ලයිට් හවුස් දෙකක් තියෙනවා නේද? මෙව්වා ඉස්සර කාලේ වැඩ කලේ කොහොමද? එලිය ගත්තේ ගෑස් වලින්ද? මේ ලයිට් හවුස් දෙක මුහුද මැද තියෙන්නේ කියලා අහලා තියෙනවා. එතකොට වර්තමානයේ මෙව්වට කරන්ට් එක ගන්නේ කොහොමද?

    මම ආටිකල් එකක් දැක්කා මහා රාවන ලයිට් හවුස් එක ගැන. එකේ තිබ්බේ සුනාමි එන්න කලින් මෙතන කෙනෙක් නතර වෙලා හිටියාලු. එයා තමයි මේක බලාගෙන ඉදලා තියෙන්නේ. මාස තුනකට සැරයක්ද කොහෙද ඩියුටි එක මාරු වෙනවා. ඒ අතර තුරේ බෝට්ටුවලින් මෙයාට අවශ්‍ය කෑම බිම සති දෙකකට සැරයක් විතර ගෙනත් දෙනවා කියලා.

    කොහොම හරි සුනාමිය අපු වෙලේ ලයිට් හවුස් එකේ පාවිච්චියට තිබුන වතුර ටැංකියට එහෙම හානි උනා කියලා තිබ්බා. සුනාමිය එන්න කලින් මුහුද හිදුන විදිය ගැන එහෙම ඒ මොහොතේ එතන හිටපු සේවකයා සදහන් කරලත් තිබ්බා පත්තරේට.

    සුනාමිය ඇවිත් වැදුනම ටවර් එක දෙදරුම් කැවා වගේ උනත් කියලා තිබ්බා.

    කොහොම හරි ඊට පස්සේ එතන හිටපු සේවකයාව එතනින් අයින් කරලා, දැන් මේක ඔටෝම වැඩ කරන්න හදලලු තියෙන්නේ. සති දෙක තුනකට සැරයක් ගිහින් බලලා දෙනවලු.






    ඉස්සර ඒවා ඔයිල් ලෑම්ප් වෙන්න ඕනා තිබ්බේ අර ඉස්සර ගෙවල් වල තිබ්බ petromax ලාම්පු වගේ.



    ඊට පස්සේ ජෙනරේටර් එකකින් ගන්නේ. එකට තෙල් අරං යනව. තාම ඇත්තේ ඒ විදිහට. වයර් එකකින් ගන්නත් බෑ ගොඩබිම ඉඳන් දුරයි
     
    Last edited:
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉස්සර ඒවා ඔයිල් ලෑම්ප් වෙන්න ඕනා තිබ්බේ අර ඉස්සර ගෙවල් වල තිබ්බ petromax ලාම්පු වගේ.



    ඊට පස්සේ ජෙනරේටර් එකකින් ගන්නේ. එකට තෙල් අරං යනව. තාම ඇත්තේ ඒ විදිහට. වයර් එකකින් ගන්නත් බෑ ගොඩබිම ඉඳන් දුරයි

    https://www.facebook.com/media/set/?set=oa.240653886491006&type=3
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    4F1C586500000578-6063647-The_Bressay_Lighthouse_in_Shetland_is_a_cylindrical_masonry_towe-a-160_1534347600183.jpg

    meka fattama lassanai ban..
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අඩෝ. පුදුම ලස්සනක්නේ බන් මේවා....:love::love::love:

    මේක නේද අර Round the twist TV සීරිස් එකේ තියෙන්නේ....??


    4F1C58A500000578-6063647-Australia_s_second_oldest_surviving_lighthouse_operational_from_-a-165_1534348193894.jpg

    ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රදේශයේ තියන මේ ප්‍රදීපාගාරය 1838දි ගොඩනංවල තියෙන්නේ..මෙය තමයි එරට දෙවැනියට පැරණිම ලයිට් හවුස්1(Cape Bruny Lighthouse)... :yes:


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to D_Mad again.

    Need for Speed Movie එකේ අන්තිම හරියේ සීන් එකක මේක තියනව නේද?
     
    • Wow
    • Like
    Reactions: Lahiru120 and D_Mad