Braking News " ඉන්දියානු හමුදාව සීරුවෙන් "

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    ඇත්තටම බංගලාදේසෙ වෙන දේ ඈතින් ඉඳන් බැලුවට, ලංකාවෙ අරගලෙන් පස්සෙත් මේ වගේ තත්වයක් දිගටම තිබුනනම්, කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් කියලා ඉන්දියන් හමුදාව එන්න තිබුනා..

    ඒ කාලෙ එහෙම කතාවක් ගියා, ඒ කාලේ එහෙම වුනනම් කොහොමද..
     
    • Like
    Reactions: CohenLenstra

    hiruniambani

    Member
    Aug 4, 2024
    14
    6
    3
    බංග්ලාදේශයේ ඇති වී තිබෙන තත්වය පිළිබඳව ඉන්දියාව දැඩි අවධානය යොමු කොට අත. බොහෝ දුරට ඉන්දියානු හමුදාව යවා එහි සාමය ස්ථාපිත කෙරනු ඇති බවට දේශපාලන ප්‍රවීනයන් අනුමාන කරයි.
    ape hamudawa pahasuwen
     

    krisco

    Well-known member
  • May 28, 2022
    690
    756
    93
    ඇයි උබ හම්බයෙක්ද උන් හම්බයන්ට විරුද්ද නිසා උබට රිදිලද?
    Na bm luck ekata hambayek wela ipadune na

    habayi un innakan wate ratwal okkotama udata enna nm denna na.
    Nikitin Seamount ekata karapu de dakka ne

    Oketh kohe hari indiawa innwa gawila
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    අපරාධකරුවන් ආපහු ඒ සිද්දිය වුන තැනට එනවා කියනවනේ

    almost-all-countries-bordering-india-have-devolved-into-v0-1qblwo0jx8hd1.jpg
     
    • Sad
    Reactions: krisco

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    බංග්ලාදේශයේ ඇති වී තිබෙන තත්වය පිළිබඳව ඉන්දියාව දැඩි අවධානය යොමු කොට අත. බොහෝ දුරට ඉන්දියානු හමුදාව යවා එහි සාමය ස්ථාපිත කෙරනු ඇති බවට දේශපාලන ප්‍රවීනයන් අනුමාන කරයි.
    ලංකාවටත් ඕනිනම් එවන්න නම්
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඇයි බන බන්ගලි මරාගන්නේ අර උන්ගේ 30% කෝටා එකන්‍රිවර්ස් කලා නේද, හැමතැනම පිලිමකඩනවා විතරයි පේන්නේ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,915
    113
    Colombo
    ඇයි බන බන්ගලි මරාගන්නේ අර උන්ගේ 30% කෝටා එකන්‍රිවර්ස් කලා නේද, හැමතැනම පිලිමකඩනවා විතරයි පේන්නේ

    තම්බි එක්ක පිළිම තියාගන්න බෑ.

    උන් හිස් බිත්තියකට මුණ දීල පුක උඩ දාගෙන වඳින්නේ එකයි...