BRAKING NEWS - ABOUT VEHICLE DUTIES

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    වාහන මිල නැවත වතාවක් පහතට

    මෙරටට ගෙන්වන ජපන් වාහනවල මිල ගණන් මේ මස 11 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පහල ගොස් ඇති බව වාර්තා පෙන්වා දෙයි.

    මෙසේ වාහන මිල ගණන් පහල යාමට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා රේගුව විසින් වාහන වල FOB (Free On Board)අගය එනම් (වාහනයක් නැව් ගත කරන තුරු යන වියදම වෙනුවෙන් වාහනය සඳහා තක්සේරු කරන වටිනාකම) පහත දැමීමත් සමගයි.

    එහිදී වාර්තා පෙන්වා දෙන්නේ කලින් තිබූ FOB අගයට සාපේක්ෂව නව වටිනාකම ලක්ෂ කිහිපයකින් පහත වැටී බවයි. ඒ අනුව වාහනය මිලද අඩුවනු ඇත.

    උදාහරණයක් ලෙස Toyota Aqua මෝටර් රථයේ කලින් තිබූ FOB අගය ජපන් යෙන් 2,377,962 වන අතර එහි නව අගය ජපන් යෙන් 1,895,000 ක් වේ. ‍

    මුදල් අමාත්‍යංශය පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිදුකළ වාහන බද්දේ සංශෝධනය අනුව වාහන මිල සැලකිය යුතු අගයකින් ඉහල නැංගේය.

    ඒ අනුව Toyota Aqua මෝටර් රථය ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ රුපියල් 770,000 කින් ඉහල ගියද දැන නව FOB අගය අනුව එම මෝටර් රථයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 5 කින් පමණ අඩුවෙයි.

    මහින්ද රාජපක්ෂ පාලන කාලයේ වාහන ගෙන්වීම සඳහා මෙරට මෝටර් රථයක තක්සේරු වටිනාකම හෙවත් FOB අගය වාහනයේ වටිනාකම නොතකා වැඩි කරනු ලැබූවද මෙම අවස්ථාවේ එම අගය වාහනයේ නියම වටිනාකමට ආසන්න අගයක් ගෙන ඇත.
     
    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7
    0
    මහින්ද රාජපක්ෂ පාලන කාලයේ වාහන ගෙන්වීම සඳහා මෙරට මෝටර් රථයක තක්සේරු වටිනාකම හෙවත් FOB අගය වාහනයේ වටිනාකම නොතකා වැඩි කරනු ලැබූවද මෙම අවස්ථාවේ එම අගය වාහනයේ නියම වටිනාකමට ආසන්න අගයක් ගෙන ඇත.
    Are you kidding me. It was this government who increased FoB price in the first place.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    වාහන මිල නැවත වතාවක් පහතට

    මෙරටට ගෙන්වන ජපන් වාහනවල මිල ගණන් මේ මස 11 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පහල ගොස් ඇති බව වාර්තා පෙන්වා දෙයි.

    මෙසේ වාහන මිල ගණන් පහල යාමට හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා රේගුව විසින් වාහන වල FOB (Free On Board)අගය එනම් (වාහනයක් නැව් ගත කරන තුරු යන වියදම වෙනුවෙන් වාහනය සඳහා තක්සේරු කරන වටිනාකම) පහත දැමීමත් සමගයි.

    එහිදී වාර්තා පෙන්වා දෙන්නේ කලින් තිබූ FOB අගයට සාපේක්ෂව නව වටිනාකම ලක්ෂ කිහිපයකින් පහත වැටී බවයි. ඒ අනුව වාහනය මිලද අඩුවනු ඇත.

    උදාහරණයක් ලෙස Toyota Aqua මෝටර් රථයේ කලින් තිබූ FOB අගය ජපන් යෙන් 2,377,962 වන අතර එහි නව අගය ජපන් යෙන් 1,895,000 ක් වේ. ‍

    මුදල් අමාත්‍යංශය පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිදුකළ වාහන බද්දේ සංශෝධනය අනුව වාහන මිල සැලකිය යුතු අගයකින් ඉහල නැංගේය.

    ඒ අනුව Toyota Aqua මෝටර් රථය ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ රුපියල් 770,000 කින් ඉහල ගියද දැන නව FOB අගය අනුව එම මෝටර් රථයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 5 කින් පමණ අඩුවෙයි.

    මහින්ද රාජපක්ෂ පාලන කාලයේ වාහන ගෙන්වීම සඳහා මෙරට මෝටර් රථයක තක්සේරු වටිනාකම හෙවත් FOB අගය වාහනයේ වටිනාකම නොතකා වැඩි කරනු ලැබූවද මෙම අවස්ථාවේ එම අගය වාහනයේ නියම වටිනාකමට ආසන්න අගයක් ගෙන ඇත.

    ඔව් ඔව් මචන් මේක ගොඩක් අයට වැටහෙන්නේ නැත.

    මචන් අනිත් දවසේ ටිකක් ලොකුවට අකුරු පෙන්න දාපන්. මට පෙන්නේ නැහැ බන්
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Outlander PHEV එකේ 15% උනොත් ලක්ෂ 38කින් වගේ ටැක්ස් එක අඩුවෙනවා නේ :baffled:

    එ කියන්නේ අපි දෙන්නා පරේ සෙට් වුනොත් පොඩි හොන් පාරක් ගහනවා කියන එකද සහෝ ? :love::rolleyes:
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    ටැක්ස් වලට මොකෝ බං උනේ. පොර ටොපික් එක විතරක් කියවලා ලිස්සලා ගියානෙ. Any Info?
     
    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    Wahana Dum Pareeksha Gasthuwa Rs 5000 K Dakwa Ihalata.

    Siyalu Wahana Sandaha Dharitha Pramanaya Matha Nawa Nishpadana Baddak.

    Soorya Thapaya,Hydragen , Heelium Walin Dawanaya Wana Wahana Sandaha Badda 2.5% Dakwa Adu Kere.

    Wahana L C -3Weel = Rs 2000 , Car = Rs 15000 , Other All = Rs 10000 Nawa Gasthuwak.
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    Wahana Dum Pareeksha Gasthuwa Rs 5000 K Dakwa Ihalata.

    Siyalu Wahana Sandaha Dharitha Pramanaya Matha Nawa Nishpadana Baddak.

    Soorya Thapaya,Hydragen , Heelium Walin Dawanaya Wana Wahana Sandaha Badda 2.5% Dakwa Adu Kere.

    Wahana L C -3Weel = Rs 2000 , Car = Rs 15000 , Other All = Rs 10000 Nawa Gasthuwak.

    Import tax gena umba danne nedda?
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Wedi karana ewa Heta

    1RXbZwp_700wa_0.gif
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වාහන බලපත්‍ර අහෝසි කෙරේ

    inShare
    Nov 20, 2015 Chathuranga Rajapaksha Local, Top Slider 0
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වාහන බලපත්‍ර අහෝසි කෙරේ
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ යෝජනා ක්‍රම යටතේ වාහන බලපත්‍ර නිකුත් කිරීම අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ.

    අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ, මේ තුළින් ප්‍රතිලාභ අහිමිවන රජයේ නිලධාරීන්ට මූල්‍ය සහනයක් ලබාදෙන බව ය.

    මෝටර් රථ ආදායම් බලපත්‍ර ගාස්තුව ද ඉහළ නැන්වීමට යෝජිතයි.

    වාහනවල දුම් පරීක්ෂණ ගාස්තුව ද රුපියල් 5000 ක් දක්වා වැඩි කර තිබේ.

    ඊට අමතරව එන්ජින් ධාරිතාව මත පදනම් වූ නිශ්පාදන බද්ධක් හඳුන්වාදීමට යෝජිතයි.

    කෙසේ වෙතත් සූර්ය තාපයෙන්, හයිඩ්‍රජන් හෝ හීලියම් මගින් ක්‍රියාත්මක වන වාහන සඳහා නිෂ්පාදන බද්ද සියයට 2.5 දක්වා අඩු කර තිබේ.

    sirasa web
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,744
    11,759
    113
    මචන් මේ ආණ්ඩුව මගින් රොකට් වේගයෙන් ඉහල දැමු වාහන වලට අයකරනු ලබන බදු නැවතත් අවලංගු කිරීමට යෝජනා කර ඇත.. ඒකනිසා වාහන වල මිල නැවතත් පෙර ලෙසම පවතී. කලින් පවතී FOB VALUES නැවතත් DUTY BASE එකටම අරගෙන DUTY CALCULATE කරන අතර පසුගිය මාසයේ වෙනස් කරන ලද FOB VALUES අවලන්ගු කිරීමට යෝජනා කර ඇත. මෙනිසා වාහන මිලට කෙලින්ම බලපානු ලබනේ YEN අගය පමණි.

    තව දෙයක් OUTLANDER PHEV එකට අයකරනුලබන විකාර බද්ද අයින්කර එක ELECTRIC HS CODE එක යටතේ බදු ය කිරීමට යෝජනා කර ඇත. ඒ නිසා සියලුම ELECTRIC වහන සදහා 15% බදු ප්‍රතිශතයක් අයකිරීමට යෝජනාකර ඇත.

    තවදුරටත් විස්තර කරනවානම් ELECTRIC වාහන සදහා තිබුණු 5% බද්ද වෙනුවට 15% බද්දක් අය කරන්නට යෝජනා කර ඇත.

    දැනට මේ සම්බන්දව ලිඛිත නිවේදන නිකුත්කර නොමැත. ඉදිරියේදී මෙය වෙනස්වීමට නියමිතයි.

    okkoma boru news!!!
    wahana import tax adu kalee naha.. wahana ganan wadi wenna nishpadana baddak gahuwaaa..
    thiyana wahana walatath awrudda ganee hondaa ganak tattu wenna set kalaa...
     
    Last edited: