Braking News

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    NASA විසින් පෘතුවියට සමාන ග්‍රහලෝක 7ක් හඳුනා ගැනේ. ඉන් තුනක ජීවීන් ඇතැයි විශ්වාස කල හැකිය.

    ඇමරිකාව :- අපි තමයි මුලින්ම මේක හොයාගත්තේ . . . අපි මෙතනින් ඔබ්බටත් යන්න පරීක්ෂන කරන්න ඕනේ.

    රුසියාව :- ඇමරිකාවට කලින් එවා වල ඉන්න ජීවීන් ගැන සොයාගැනීම් සිදුකරලා මෙකේ සම්පූර්ණ ගෞරවය අපිට ලබාගන්න ඉදිරි කටයුතු කරන්න ඕනේ කොහොමද ?.

    එක්සත් රාජධානිය :- NASA එක කියන දේම පිලිගන්න අමාරුයි. ඒ නිසා මේ දේවල් ගැන අපිම සොයාබැලීමක් කරන්න අපේ තාක්ෂණය තව දියුණුකරගන්න ඕනා මොනවද ?

    ප්‍රංශය :- ඇමරිකාව මේ කරන්නෙ මිනිස් සංහතියටම සේවයක්. ඒ වෙනුවෙන් අපිත් අපේ දැනුම, හැකියාව එයාලත් එක්ක බෙදාගන්නේ කොහොමද ?

    චීනය :- ඇමරිකාව අලුත් ග්‍රහලෝකවල සම්පත් වලට මුලින්ම වැඩේ දෙයිද? අපි කොහොමද මේක අපේ වාසියට හරවගන්නේ ?

    ශ්‍රී ලංකාව :- අලුත් ග්‍රහයන් 7 දෙනාව කේන්දරයේ කුමන කොටු වලට ඇතුලත් කළ යුතුද ? මේ අය නපුරු වුවහොත් කල යුතු පූජා හා ශාන්තිකර්ම මොනවාද ?

    අලුත් ග්‍රහයන් ගෙන් සිදුවන අපල උපද්‍රව අණ විණ, ලෙඩරෝග දූරීන්භූත වී ශාන්තියක්ම උදාවේවා !!!
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ ග්‍රහලෝක ගැන තොරතුරු නාසා එකට මම තමයි දුන්නෙ පිටරට ඉන්න යාලුවොන්ගෙන් අරගෙන... - චතුර - :P
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    huhhahaha... DAAM True Machan.....ඔන්න ඕකයි අපෙ උන්ගෙ අනිත් උනුයි හරි වෙනස් කියනෙ....දැනට දියුනු වෙලා ඉන්න ඔක්කොම ජාතීන් ට වඩා ඉතිහාසයක් අපෙ උන්ට තියෙනවා...එත් ඒ ඔක්කොටම වැඩිය පහලින් තමා සිංහල ජාතිය ඉන්නෙ..තිත්ත උනත් ඇත්ත ඒකයි:sorry::sorry::sorry:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඒ ග්‍රහලෝක ගැන තොරතුරු නාසා එකට මම තමයි දුන්නෙ පිටරට ඉන්න යාලුවොන්ගෙන් අරගෙන... - චතුර - :P
    "රට" නෙමෙයි පුතී "සක්වල" . . . "සක්වල" , "පිටසක්වල"
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ටීවී චැනල් වලින් තමයි මිනිස්සුන්ව විනාශ කරන්නේ. රටේ නායකයත් මිත්‍යාවට රැවටිච්ච එකේ සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද. මිත්‍යාවට නොරැවටුන කොන්දක් තියෙන නායකයෙක් හිටියා නම් මුලින්ම කරන්න ඕන, මිත්‍යාව පතුරන ජඩ මාධ්‍ය සේරම බ්ලැක් ලිස්ට් කරලා දාන්න එක. අනේ ඉතින් එහෙව් නායකයෝ ලංකාවේ කවදා නම් බිහිවෙයිද
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇත්තම කියනවනම් මේ ග්‍රහයන් ගැන මුලින්ම දැනගත්තේ මන් ඒ චන්ද්‍රික මැතිනිය එක්ක බැංකුවට යනකොට.. ඒ නිසා ග්‍රහයන්ගේ ඉන්න ජීවින්ගෙන් මට ඇමතුමක් ලැබුන එහෙ තියෙන උසස්ම තනතුරකට.. නමුත් මම බ බ බ ගියේ නෑ තනතුරු පස්සේ.. [චතුර සේනාරත්න]
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඒ ග්‍රහලෝක ගැන තොරතුරු නාසා එකට මම තමයි දුන්නෙ පිටරට ඉන්න යාලුවොන්ගෙන් අරගෙන... - චතුර - :P

    "ඒ ග්‍රහලෝක ගැන තොරතුරු නාසා එකට මම තමයි දුන්නෙ පිටරට ඉන්න යාලුවොන්ගෙන් අරගෙන... - චතුර - :P"

    ඒ ග්‍රහලෝක ගැන තොරතුරු නාසා එකට මම තමයි දුන්නෙ පිටසක්වල ඉන්න යාලුවොන්ගෙන් අරගෙන... - චතුර - :P
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,309
    9,019
    113
    Around the world
    මිය ගිය මෛත්‍රී මහත්තයා ඉපදිලා ඉන්නේ ඔය එක ලෝකයක තමයි. - විජිත රෝහණ