Brand new ලැපක් විකුනගන්න හෙල්ප්

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    අඩෝ මට එකෙක් ප්‍රසන්ට් එකක්විදිහට ryzen 3 ලැපක් දුන්න ඊයෙ 💩,ඒක අරන් තියෙන්නෙත් පෙරේදා rs 98000 කට ,මට i7 laptop එකක් already තියෙන හින්දා ඒකෙන් වැඩක් නෑ😪 ,මට ryzen කට්ට විකුනගන්න හෙල්ප් එකක් දීපන්කො පුලුවන් එකෙක් 🙏🙏
    🙏
    නිකන් බොක්ස් එක ඇරිය විතරයි බං උගෙ කීමට 😂😂
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Warranty පීරියඩ් එකත් එක්ක ඉක්මන් එකේ ඇඩ් එකක් දාහන්
     
    • Love
    Reactions: negombokollo

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    තාම හිතාගන්ඩ බැරුව ඉන්නෙ බං බිලේතියෙන්නෙ 98000
    Warranty පීරියඩ් එකත් එක්ක ඉක්මන් එකේ ඇඩ් එකක් දාහන්
    එල මචන් ,මම දාන්නං
    https://www.facebook.com/groups/oecsl/
    මේකේ පොස්ට් එකක් දාපන්, නැත්නම් SL PC Gamers එකේ දාපන්.
    මං ලදී ආයේ බිල්ඩ් එකක් හැදුවා. නැත්නම් ගන්නවා.
    හරි මචෝ ,මම try පාරක් දාන්නං
    Okath gift karapan.wikunana eka adu kule wedak.
    💩💩💩
    😎🙏🙏🙏
    තෑම්ස් ප්‍රෙන් 💩
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    තෑග්ගක් විදිහට ලැබුන දෙයක් නිසා කවුරුහරි දුප්පත් එකෙකුට දීල දාන්න
    මම කෝටිපතියෙක් නෙමේනෙ බං ,මටත් සල්ලි වලට කරන්ඩ වෙන දේවල් තියෙනව
    ade apit nane mehem present dena yaluwo:sorry: :lol:
    මම ඌට මීට වඩා ලොකු උදව් ඌට නැතිබැරි කාලවල කරලතියෙනව බං 😎
     
    • Love
    Reactions: nkt