Questions branded ෆැෂන් කරන අය

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    branded ෆැෂන් කරන අය කියන්න
    branded ඇදුම් accessories වලින් කොම්ෆොට් එකක් ලැබෙනවද?
    නැත්නම් ෆැෂන් එක වෙනුවෙන් කොම්ෆොට් එක කැප වෙනවද ?
     
    • Like
    Reactions: Amarican.Ekek

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Local branded thama.

    Underwear nam hambenawa

    Crocodile

    Normal shirt wala nam dan loku wenasak na. Shirt nam adinnema Bear Apparel
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    hama brand ekama set na ban, eth unbranded ewata wada comfortable and durable.
    example, mage tynwa nike hypervulc shoes dekak, eka pattama. patta gahala tyenne but still comfortable.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,041
    2,843
    113
    Levis ඩෙනිම් මන් මාරු, පස්සේ වෙන ඒවා හොයන්නේ නෑ
     
    • Like
    Reactions: Cenon

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    branded ෆැෂන් කරන අය කියන්න
    branded ඇදුම් accessories වලින් කොම්ෆොට් එකක් ලැබෙනවද?
    නැත්නම් ෆැෂන් එක වෙනුවෙන් කොම්ෆොට් එක කැප වෙනවද ?
    Durable, good quality
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    branded ෆැෂන් කරන අය කියන්න
    branded ඇදුම් accessories වලින් කොම්ෆොට් එකක් ලැබෙනවද?
    නැත්නම් ෆැෂන් එක වෙනුවෙන් කොම්ෆොට් එක කැප වෙනවද ?
    කම්ෆර්ට් කියන්නේ මෙහෙමයි එහෙම මෙහෙන් හිරවෙන්නේ නුල් ඇදෙන්නේ නැහැ. තව අවුරදු ගානක් යනකම් කලර් fade වෙන්නේ නැහැ. ඇදන් ඉන්නකොට confident ගතියක් දැනෙනවා සුව පහසු ගතිය වැඩි නිසා. විශේෂයෙන් සපත්තු එහෙම.

    එච්චර තමා ඉතින්.

    ආහ් තව ඉතින් ඔවා ගැන interest එකක් තියෙන කෙනෙක් දැක්කෝත් ඉතින් ඒ ගැන සමහර වෙලාවට අහනවා කලාතුරකින්.
     
    • Like
    Reactions: ITGuy25

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,961
    5,630
    113
    දැන් නං වයිෆිගෙ බ්‍රෑන්ඩ් ඇඳුම් තමා අඳින්නෙ. එයා පොඩියට ටේලර්මේඩ් ක්ලෝතින් බිස්නස් එකක් කරනවා. මට ඔ්න ස්ටයිල් එක කියලා කොලිටි මැටීරියල් එකකින් එයාට කියලා මහගන්නවා
     
    • Love
    Reactions: olu bakka

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    Yes, branded ones are very comfortable, Example, Levi's jeans, T shirts, Crocodile T shirts