Branded computer එකක් ඇත්තටම genuine කියල හොයන්නේ කොහොමද

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Branded computer එකක් ඇත්තටම genuine කියල හොයන්නේ කොහොමද

    දන්න කවුරු හරි ඉන්නවනම් පොඩි උදව්වක්
    දැන් අපි ගන්නවනේ genuine computers ඒ කියන්නේ branded computers ...ගාන ටිකක් වැඩි තමා ...
    මට දැනගන්න ඕනි මේ product එක ඇත්තටම genuine branded product එකක් කියල කොහොමද හරියටම දැනගන්නේ කියල ...අපි මෙහෙම හිතමු ....
    core I 3 windows 7 64 bit (pre installed ) branded computer එකක් තියනවා ...dealer කෙනෙකුත් ඉන්නවා ...හැබැයි මට ඕනි core i 7 windows 7 64 bit (pre installed ) computer එකක් ....මේ දෙකේම Model name එක එකක් ...ඒ කියන්නේ මේ model එක configurable model එකක්.....
    අපේ dealers ලා ගොඩක් අවංක නිසා එයා මෙහෙම දෙයක් කරනවා .... core i 7 com එක වෙනුවට core i 3 com එක ගේනවා ...ඇත්තම branded core i 3 com එකක් පිටරට කොම්පනියෙන්ම ...
    දැන් මෙයා core i 3 possessor ගලවනවා... මම ඉල්ලන core i 7 possessor ට ගැලපෙන core i 7 possessor ක් වෙනම අරන් core i 3 එක වෙනුවට replace කරනවා ...දැන් same model name වගේම same product number ....හැබැයි serial no එක core i 3 පරිගණකයට අපු serial no එක ....මේ කරපු දේ මම දන්නවනම් ප්රශ්නයක් නෑ ...
    හැබැයි මම දන්නේ නැත්නම් core i 7 windows 7 64 bit (pre installed ) branded computer එකක් කියල හිතල මම possessor මාරු කරපු core I 3 windows 7 64 bit (pre installed ) branded computer එකක් ගෙදර අරගෙන යනවා ....ඇත්තටම මේකත් branded නේ ...pre installed win 7 තියනවා product no serial no තියනවා ....
    original factory යෙන් ගහන seal එක තියනවනම් ප්රශ්නයක් නෑ ...
    එහෙම නැති වෙලාවට අපි ගන්න computer එක real genuine produt එකක්ද කියල(විශේසයෙන් hardware configuration ) බලන විදිය දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ...
    මේකේ තියෙන කෙලිය තමයි online product registration හරි warranty period හරි check කරනකොට core i 3 computer එකට product registration වෙනවද ...මාරු කරපු core i 7 possessor අල්ලන්නේ කොහොමද
    HP ACER DELL etc ...වෙන වෙනම හරි කමක් නෑ ..... ලොකු උදව්වක් ...
    දැනට විශේෂයෙන් HP Serial එක දීල specification එක හොයන්නේ කොහොමද
     
    • Like
    Reactions: Dead Island

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    question.png
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    casing eke seal thiyena ewa kedilanam .e computer eka aniwa galawala thiyena ekakne macho. :)

    Mokada branded computer ekak genella un eka ei galawanne? kiyala kelinma ahala seal thieyna ekak illahan machan.

    hebei Desktop ekaknam ganna yanne branded hoyanna epa machan.loku salli aparadayak. :)

    Assemble karahan supiri ekak.
     
    Last edited:

    Office එකෙන් මට අරන් දෙන computer එකක් ...ගාන ප්‍රශ්නයක් නෑ.....ලංකාවේ උන් high confuguration machine ගන්නකොට ගොඩක් වෙලාවට change කරනවා....මුන්ට box එකේ original HP seal එක ඒ විදියටම ගලවල හොරට අලවන්න පුළුවන් ක්‍රමයක් තියනවද
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    product number google ekata dammahama enawane computer eke spec.s

    ඒ එන්නේ බන් ඒ product no එක තියන computer 1000 ක 2000 ක commen specs ....ඒ උනාට මගේ serial no ලෝකෙට එකයි ...serial එක දාල check කරන්න විදියක් නැනේ බන් ....පිස්සු හැදෙනවා...මම ඉස්සෙල්ල කියපු සීන් එක ඇත්තටම වෙන්න යන්නේ...මට ඕනි ඒ වෙනස් කරපු com එක leagal විදියට reject කරන්න ....මම කිව්වා original seal එකෙන් අරන් එන්න කියල...මුන් seal එකත් හොරට ගැහුවොත් කෙලවෙනවා
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Office එකෙන් මට අරන් දෙන computer එකක් ...ගාන ප්‍රශ්නයක් නෑ.....ලංකාවේ උන් high confuguration machine ගන්නකොට ගොඩක් වෙලාවට change කරනවා....මුන්ට box එකේ original HP seal එක ඒ විදියටම ගලවල හොරට අලවන්න පුළුවන් ක්‍රමයක් තියනවද

    Seal nam ehema lesiyen galola gahanna puluwan ewa newei machan enne. api poddak gelewwath keli keli walata irila yana wage ewa enne.

    mama dekapu godak machine wala Casing eke galawanna puluwan hemathenakma wage seal,thawa power input karana then ehemath seal sticker alawala enne machan.

    anika hondha namak thiyena agent kenek ehema karanneth ne machan. :)
     
    Last edited:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Seal nam ehema lesiyen galola gahanna puluwan ewa newei machan enne. api poddak gelewwath keli keli walata irila yana wage ewa enne.

    mama dekapu godak machine wala Casing eke galawanna puluwan hemathenakma wage seal,thawa power input karana then ehemath seal sticker alawala enne machan.

    anika hondha namak thiyena agent kenek ehema karanneth ne machan. :)

    උබ හරියට හරි ...මේ හොර තක්කඩියක් ගෙන් තමයි අරගන්න යන්නේ ...Reject කරන්න point එකක් තමයි ඕන
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    උබ හරියට හරි ...මේ හොර තක්කඩියක් ගෙන් තමයි අරගන්න යන්නේ ...Reject කරන්න point එකක් තමයි ඕන

    mehema karamu machan.

    machine eka on karanawa.ita passe menna me tool eka da gaththama details ganna puluwan okkoma .ftp://ftp.cpuid.com/cpu-z/cpu-z_1.61-setup-en.exe

    softwares-cpuz.jpg

    Ita passe machine eke model number eka unge site eke gahala Specs tika aragena me tool eken ena details ekka compare karanawa.

    ethakota awulak thiyenam machanta ahu wenawa. Aruuta kelinma pennala ahanna puluwanne ei mewa wenas kiyala?? awulak awoth.
     
    Last edited:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Thank you for ALL ....මම හොයාගත්ත මචන් ...:):)මට case එක තිබුනේ HP වල...එ
    කට කරන්න ඕනි HP parts search කරන එක serial no එක දුන්නම machine eke hardware parts වෙන වෙනම එනවා...
    බලපන් මූ core i 5 machine එකක්නේ මට පොයිය දාල දෙන්න ගිහින් තියෙන්නේ ....:shocked::shocked: මීට පස්සේ branded machine ගන්න ඕන කෙනෙක්ට මේක වැදගත් වෙයි