කොල්ලනේ මට මගේ .lk domain එකට branded email address එකක් හදාගන්න ඕන. domain එකකුත් අරන් gmail එකක් දාන්න බෑනේ 

කොහොමද කරගන්න පුලුවන්?
දැන් google, microsoft දෙන්නම මේක free දෙන්නෑනේ..
හැබැයි educational institute වලට දෙනවලු. මෙහෙම ඒවට ගත්ත අය එළකිරියේ ඉන්නවද?
මොනව උනත් gmail තරම් හරියන්නෑ මොකක්වත් 
මගේ ආයතනයත් අධ්‍යාපනික ආයතනයක්. නමුත් නොමිලේ කරන එකක් නෙමේ. ඒ නිසා දෙයිද දන්නෑනේ බන්?