පිටකොටුව ගමට ගෙනියමු

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,195
    1,958
    113
    කුරුණෑගල
    පිටකොටුව ගමට ගෙනියමු

    83054183_151652059747168_6358735262532501504_n.jpg


    මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය.. 🤜🤛😮😮
    *********
    2021 Life එක ගොඩ දාගන්න එන්න 👍

    100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotuwa4U Holding පුද්ගලික සමාගම විසින් ඔයාලට අලුත්ම අන්තර්ජාල වෙළඳපොලක් හදුන්වා දීල තියෙනව. 🤠

    **Pitakotuwa4U **

    මේ තමයි ලංකාවේ හැදෙන ලොකුම Cyber වෙළෙඳපොළ.😊

    ඔයත් මේ වෙළෙඳපළට එකතුවෙන එකේ විශේෂත්වය තමයි ඔයාගෙ නිශ්පාදන, භාන්ඩ වගේම සේවා ඉතා පහසුවෙන් පාරිභෝගික ජනතාව වෙත සමීප කිරිමේ අවස්ථාව ඔයාට #නොමිලේ ලැබෙන එක.😲😲😲😲

    *තවදුරටත්පැහැදිලි කළොත්...

    මේක E Stores වලින් හැදෙන Online වෙළඳපොලක් .. 😊

    මෙන්න ලින්ක් එක
    http://www.pitakotuwa4u.com


    මේ Website එකේ ඔයාට ලැබෙන E Store එක කියන්නේ ඔයාගෙ ව්‍යාපාරය online කරන්න තියෙන හොඳම ක්‍රමය කියල මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.

    මේ website එකේ ඔයාගෙ ම කියල shop එකක් ඔයාට open කරල ඔයාගෙ business එකේ Logo එක දාලා, signboards දාලා, contacts දාල products add කරල ඔයාට ආකර්ෂණීයව ඒ shop එක design කරන්න පුළුවන්. 😍😍😍

    දන්නවද? 🤔🤔
    Pitakotuwa4U ආයතනයෙන් ඒ පහසුකම ඔයාලට නොමිලේ ලබාදෙන්න සුදානම්. 😃😃

    එහෙනම් ඔයාල මේ අවස්ථා අත්හැරීම කොයිතරම් පාඩුවක් ද. නේද.. 👍

    සාමාන්‍යයෙන් Statistics Website එකක් හදනවටත් වඩා පහසුකම් මේ E Store එකෙන් ලැබෙනව. සරලව කිව්වොත් ඔයාට ඕනම වෙලාවක ඔයාගෙ Shop එකට Products අලුතින් එකතු කරන්න වගේම මිල ගනන් සහ විස්තර වෙනස් කරන්න අවස්ථාව ඔයාටම ලැබෙනව. 👑
    ඇයි... E Store එක Social Media වල Share කරන්න ඔයාට ලැබෙන අසීමිත අවස්ථා.. 🤓🤓

    ඒ වගේම තමයි ඔයාගෙ ආයතනයට customer කෙනෙක් ඇත්තටම ආව වගේම ගෙදර ඉඳන් ඔයාගෙ කඩෙන් බඩු order කරන්න customer ට මේ E Store එක හරහා අවස්ථාව ලැබෙනව. 🤑

    Pitakotuwa4U ආයතනය තවත් පහසුකමක් මේ E Store එකට එකතු කරල තියෙනව. ඒ තමයි ඔයාලගෙ Social Media Links වගේම ඔයාට Website එකක් තියෙනව නම් ඒකෙ link එක වගේම Google Map එකත් ඔයාලගෙ E Store එකට නොමිලේම Add කරගන්න දැන් පුළුවන්. BR එකක් තියෙනව නම් ඒකත් publish කරල පාරිභෝගික විශ්වාසය තවත් තහවුරු කරන්න ඔයාට පුළුවන්.
    ඒ පහසුකම් එක්ක ඔයාගෙ Shop එක customer ට හරිම පහසුවෙන් හොයාගන්න පුළුවන් වෙනව වගේම Pitakotuwa4U එකෙන්ම ඔයාගෙ භාන්ඩ Courier කරල ගෙදරටම ගෙන්න ගන්නත් Pitakotuwa4U පහසුකම් සපයනවා.😊

    ඒක ලංකාවේ ඇතුලත වගේම වෙනත් රටකින් ඔයාට ලැබෙන Order එකක් වෙන්නත් පුළුවන්. 🇦🇽🇦🇺🇧🇩🇨🇦🇨🇺✈️⛴️🛳️

    E Store එකක් හදාගන්නේ කොහොමද?

    හරිම පහසුයි.

    pitakotuwa4u.com Website එකට ගිහින් ඔයාටම Online E Store එක හදාගෙන Products දාල Online products Sale කරන්න පුළුවන්.

    උදවුවක් ඕනනම් මේ email address එකට තොරතුරු ටික යවන්න.
    එයාල Store එක හදල ඔයාට Shop link එක එවනව.

    [email protected]


    Your Name-
    Shop or business Name-
    Address-
    Contact-
    email-
    5 Products photos and Product Details

    [email protected]

    එහෙනම්, අදම ඔයාගෙ Business එක Online E store එකත් එක්ක Smart කරගන්න...

    වැඩි විස්තර ඕනනම් මේ number එකට call හෝ WhatsApp massage කරන්න කෝ...


    Pitakotuwa4U Holding (Pvt) Ltd
    Voice
    0774173286
    0113051950
    0117730104
    Address

    No: 135, 6th floor, Dutugemunu Mv, Kohuwala.


    එහෙනම්... සුබපැතුම්
    *********

    E Stores නම් Pitakotuwa4U....



    ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.


    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla



    http://goo.gl/kf4bLO
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    771
    290
    63
    Shiping ithin ewath balapnawa ne. Okata ithin thaniyama unath karanna puluwan ne. Nattha shiping packege wage ewa oya kiyana aya denawa nm awlk na.
     
    • Like
    Reactions: upulcla

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    3,319
    3,822
    113
    සයිට් එක හරියට වැඩ නැහැ

    තවත් බෙස්ට්ලයිෆ් එකක්ද මන්දා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    5,985
    15,782
    113
    Homagama
    පිටකොටුව ගමට ගෙනියමු

    View attachment 105450

    මෙන්න Online වෙළෙඳපොලේ අලුත්ම පෙරළිය.. 🤜🤛😮😮
    *********
    2021 Life එක ගොඩ දාගන්න එන්න 👍

    100% ශ්‍රී ලාංකික ආයතනයක් වන Pitakotuwa4U Holding පුද්ගලික සමාගම විසින් ඔයාලට අලුත්ම අන්තර්ජාල වෙළඳපොලක් හදුන්වා දීල තියෙනව. 🤠

    **Pitakotuwa4U **

    මේ තමයි ලංකාවේ හැදෙන ලොකුම Cyber වෙළෙඳපොළ.😊

    ඔයත් මේ වෙළෙඳපළට එකතුවෙන එකේ විශේෂත්වය තමයි ඔයාගෙ නිශ්පාදන, භාන්ඩ වගේම සේවා ඉතා පහසුවෙන් පාරිභෝගික ජනතාව වෙත සමීප කිරිමේ අවස්ථාව ඔයාට #නොමිලේ ලැබෙන එක.😲😲😲😲

    *තවදුරටත්පැහැදිලි කළොත්...

    මේක E Stores වලින් හැදෙන Online වෙළඳපොලක් .. 😊

    මෙන්න ලින්ක් එක
    http://www.pitakotuwa4u.com


    මේ Website එකේ ඔයාට ලැබෙන E Store එක කියන්නේ ඔයාගෙ ව්‍යාපාරය online කරන්න තියෙන හොඳම ක්‍රමය කියල මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.

    මේ website එකේ ඔයාගෙ ම කියල shop එකක් ඔයාට open කරල ඔයාගෙ business එකේ Logo එක දාලා, signboards දාලා, contacts දාල products add කරල ඔයාට ආකර්ෂණීයව ඒ shop එක design කරන්න පුළුවන්. 😍😍😍

    දන්නවද? 🤔🤔
    Pitakotuwa4U ආයතනයෙන් ඒ පහසුකම ඔයාලට නොමිලේ ලබාදෙන්න සුදානම්. 😃😃

    එහෙනම් ඔයාල මේ අවස්ථා අත්හැරීම කොයිතරම් පාඩුවක් ද. නේද.. 👍

    සාමාන්‍යයෙන් Statistics Website එකක් හදනවටත් වඩා පහසුකම් මේ E Store එකෙන් ලැබෙනව. සරලව කිව්වොත් ඔයාට ඕනම වෙලාවක ඔයාගෙ Shop එකට Products අලුතින් එකතු කරන්න වගේම මිල ගනන් සහ විස්තර වෙනස් කරන්න අවස්ථාව ඔයාටම ලැබෙනව. 👑
    ඇයි... E Store එක Social Media වල Share කරන්න ඔයාට ලැබෙන අසීමිත අවස්ථා.. 🤓🤓

    ඒ වගේම තමයි ඔයාගෙ ආයතනයට customer කෙනෙක් ඇත්තටම ආව වගේම ගෙදර ඉඳන් ඔයාගෙ කඩෙන් බඩු order කරන්න customer ට මේ E Store එක හරහා අවස්ථාව ලැබෙනව. 🤑

    Pitakotuwa4U ආයතනය තවත් පහසුකමක් මේ E Store එකට එකතු කරල තියෙනව. ඒ තමයි ඔයාලගෙ Social Media Links වගේම ඔයාට Website එකක් තියෙනව නම් ඒකෙ link එක වගේම Google Map එකත් ඔයාලගෙ E Store එකට නොමිලේම Add කරගන්න දැන් පුළුවන්. BR එකක් තියෙනව නම් ඒකත් publish කරල පාරිභෝගික විශ්වාසය තවත් තහවුරු කරන්න ඔයාට පුළුවන්.
    ඒ පහසුකම් එක්ක ඔයාගෙ Shop එක customer ට හරිම පහසුවෙන් හොයාගන්න පුළුවන් වෙනව වගේම Pitakotuwa4U එකෙන්ම ඔයාගෙ භාන්ඩ Courier කරල ගෙදරටම ගෙන්න ගන්නත් Pitakotuwa4U පහසුකම් සපයනවා.😊

    ඒක ලංකාවේ ඇතුලත වගේම වෙනත් රටකින් ඔයාට ලැබෙන Order එකක් වෙන්නත් පුළුවන්. 🇦🇽🇦🇺🇧🇩🇨🇦🇨🇺✈⛴🛳

    E Store එකක් හදාගන්නේ කොහොමද?

    හරිම පහසුයි.

    pitakotuwa4u.com Website එකට ගිහින් ඔයාටම Online E Store එක හදාගෙන Products දාල Online products Sale කරන්න පුළුවන්.

    උදවුවක් ඕනනම් මේ email address එකට තොරතුරු ටික යවන්න.
    එයාල Store එක හදල ඔයාට Shop link එක එවනව.

    [email protected]


    Your Name-
    Shop or business Name-
    Address-
    Contact-
    email-
    5 Products photos and Product Details

    [email protected]

    එහෙනම්, අදම ඔයාගෙ Business එක Online E store එකත් එක්ක Smart කරගන්න...

    වැඩි විස්තර ඕනනම් මේ number එකට call හෝ WhatsApp massage කරන්න කෝ...


    Pitakotuwa4U Holding (Pvt) Ltd
    Voice
    0774173286
    0113051950
    0117730104
    Address

    No: 135, 6th floor, Dutugemunu Mv, Kohuwala.


    එහෙනම්... සුබපැතුම්
    *********


    E Stores නම් Pitakotuwa4U....



    ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.


    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla



    http://goo.gl/kf4bLO

    පිටකොටුව කොහොමත් ගමට ගිහින් තමා තියෙන්නේ. ඔය මොන කොසොල් දනව්වෙත් තියෙන්නේ පිටකොටුවේ බඩු තමා