මචන්ලා මේ දවස් වල ikman එකේ FB එකේ හෝ ගාලා Casio, Tissot, Rolex,Tag Heuer Branded watches ප්‍රමොට් කරන්වා.. ගාන රුපියල් 3500-10000 වෙනකන් දාල තියෙනව,
අද මම town එකට ග්යාම මම නිකන් කඩේකින් බැලුවා,,
මෙන්න මචන් රුපියල් 1000-1500ට මේ බ්‍රැන්ඩඩ් watches තියෙනව,, කොලිටි එකත් හොඳයි, කඩේ එකා කිව්වා ජැපන් machine එක තමා කෝකෙත් තියෙන්නෙ කියලා.
මට හිතුනා පිටකොටුවෙත් ඇති කියලා මේ වගේම කොලිටි බඩු.. කවුරු හරි දනන්වද මේව විකුණන shop එකක්. IKman/ FB එකේ උන් හොඳ ගාණක්(5000-8000) ලාභ තියාගෙන මේව විකුණන්නේ.
