Branding ප්‍රශ්නයක්?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,203
    1,469
    113
    පේමන්ට් එකේ.
    මචන් මෙහෙම කේස් එකක් හිතපන්කෝ. මම Company එකක් හදන්න යනවා, ඒකේ නම The Unorthodox Designer. ඉතින් මම මේකට URL එකක් ගනිද්දි ගන්න ඕන theunorthodoxdesigner.com කියලද? නැත්නම් unorthodoxdesigner.com කියලද? මම අහලා තියෙනවා නම Short වෙන තරමට හොදයි. ඒත් ඉතින් නම Short වුණොත් මට "The" කෑල්ල දාලා මගේ Branding වැඩ ටික කරගන්න බෑ නේද? මොකක්ද මේකට කරන්න ඕන? "The" කෑල්ල අයින් කරන්නද? නැත්නම් තියන්නද?
     
    • Love
    Reactions: wissnshaftler

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,504
    7,874
    113
    Lol.. yako minissunta mathaka hitina 5/6 letters domain ekak daaapan.. hadisiyata type karanna puluwanda oya labba ? branding kiyanne too short wenna one..

    kenek ahuwoth mokadda site eka kiyala? ooka type karannai.. ooke spellings hariyata gahannai.. mona huttakda ban....

    ikman.lk
    patpat.lk
    zigzag.lk
    gflock.lk
    odel.lk

    therunada? onna oya wage 5/6 lettters daapan... ethakota minissutna mathaka hitinawa hodata.
     
    • Like
    Reactions: tha123

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,427
    5,538
    113
    Lol.. yako minissunta mathaka hitina 5/6 letters domain ekak daaapan.. hadisiyata type karanna puluwanda oya labba ? branding kiyanne too short wenna one..

    kenek ahuwoth mokadda site eka kiyala? ooka type karannai.. ooke spellings hariyata gahannai.. mona huttakda ban....

    ikman.lk
    patpat.lk
    zigzag.lk
    gflock.lk
    odel.lk

    therunada? onna oya wage 5/6 lettters daapan... ethakota minissutna mathaka hitinawa hodata.
    seo walata samahara loku keyword unath ok bn
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,469
    113
    පේමන්ට් එකේ.
    Lol.. yako minissunta mathaka hitina 5/6 letters domain ekak daaapan.. hadisiyata type karanna puluwanda oya labba ? branding kiyanne too short wenna one..

    kenek ahuwoth mokadda site eka kiyala? ooka type karannai.. ooke spellings hariyata gahannai.. mona huttakda ban....

    ikman.lk
    patpat.lk
    zigzag.lk
    gflock.lk
    odel.lk

    therunada? onna oya wage 5/6 lettters daapan... ethakota minissutna mathaka hitinawa hodata.
    හරි බං. උඹ කියපු එක ඕන ගොනෙක් දන්නවා. උඹ ඔය දාලා තියෙන හැම Brand එකකම Target Audience එක මාර වැඩියි. ඕවයේ Products Use කරන අය වැඩියි. මම Target කරන්නේ Niche Audience එකක්. දැන් මම උඹ කියනවා වගේ නම Short වෙන තරමට හොදයි නිසා designer.lk කියලා දැම්මා කියලා හිතමු. එතකොට ඒ Brand name එක මගේ Specific Audience එකට ඕන දේ දෙනවා කියලා උන්ට ඔලුවට යන්නේ නෑ. ඒ නිසා ඔය වගේ Short නම් දාන එක හැම Brand එකකටම හරි යන්නේ නෑ. අනේ මන්දා උඹලත්!
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43

    uba wage gonek!
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    උබට සුවර් ද උබේ ඔය හෙනම ස්පෙසිෆික් කස්ටමර් බේස් එකට ඔය නම මතක තියාගෙන උබේ සයිට් එකට එන්ඩ පුළුවන් කියලා ?
     
    • Like
    • Haha
    Reactions: tha123 and Anathai

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,504
    7,874
    113
    හරි බං. උඹ කියපු එක ඕන ගොනෙක් දන්නවා. උඹ ඔය දාලා තියෙන හැම Brand එකකම Target Audience එක මාර වැඩියි. ඕවයේ Products Use කරන අය වැඩියි. මම Target කරන්නේ Niche Audience එකක්. දැන් මම උඹ කියනවා වගේ නම Short වෙන තරමට හොදයි නිසා designer.lk කියලා දැම්මා කියලා හිතමු. එතකොට ඒ Brand name එක මගේ Specific Audience එකට ඕන දේ දෙනවා කියලා උන්ට ඔලුවට යන්නේ නෑ. ඒ නිසා ඔය වගේ Short නම් දාන එක හැම Brand එකකටම හරි යන්නේ නෑ. අනේ මන්දා උඹලත්!
    lol.. niche yanawa nam .com pala... Lk local witharai.. haa haa ehenam diga patha haallak da ganinko hena Specific Audiance ekata :lol::rofl::rofl::rofl:
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    උබට සුවර් ද උබේ ඔය හෙනම ස්පෙසිෆික් කස්ටමර් බේස් එකට ඔය නම මතක තියාගෙන උබේ සයිට් එකට එන්ඩ පුළුවන් කියලා ?
    ow
    lol.. niche yanawa nam .com pala... Lk local witharai.. haa haa ehenam diga patha haallak da ganinko hena Specific Audiance ekata :lol::rofl::rofl::rofl:
    ane ban mama oya dummy url ekk damme. .com da .lk da danne kyl mm blgannam :rofl::rofl::rofl:
     
    Derek Vinyard

    Active member
  • Jun 4, 2022
    144
    186
    43
    Lol.. yako minissunta mathaka hitina 5/6 letters domain ekak daaapan.. hadisiyata type karanna puluwanda oya labba ? branding kiyanne too short wenna one..

    kenek ahuwoth mokadda site eka kiyala? ooka type karannai.. ooke spellings hariyata gahannai.. mona huttakda ban....

    ikman.lk
    patpat.lk
    zigzag.lk
    gflock.lk
    odel.lk

    therunada? onna oya wage 5/6 lettters daapan... ethakota minissutna mathaka hitinawa hodata.
    Harley-Davidson
    Louis Vuitton

    Branding කරපු අයට පුකෙනුත් හිනා ඇති මේවා දැක්කම
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,469
    113
    පේමන්ට් එකේ.
    mchn name eka diga wadi podi wena taramata tama hoda
    මම ඔය දාපු Example එකට වඩා ඇත්ත URL එක ටිකක් කොටයි. ඒත් ඔය මම එවපු Example එකේ Structure එක තියෙන්නේ ("The+Unorthodox+Designer"). මට ප්‍රශ්නේ, මේකේ "The" කෑල්ල දාන්නද නැද්ද කියන එක. "The" කෑල්ල අයින් කරනවනම් මම කැමතියි නම කොට වෙන නිසා. ඒත් අවුල කියන්නේ දිගටම Branding කරද්දි ඕක අවුලක් වෙයිද කියන එක. "The" එකත් එක්ක නමේ අමුත් Specific ගතියක් එනවා. anyway thanks for the comment bro <3
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,469
    113
    පේමන්ට් එකේ.
    ehenm ithin prasnayak nane mokk dammat ):
    ඔතන අවුල තියෙන්නේ, "The" කියන එක දානවද නැද්ද කියලා. දැන් අපි "The Dark Knight" ෆිල්ම් එක ගැන කාගෙන්හරි ඇහුවොත් අපි අහන්නේ Dark Knight බලලා තියෙනවද මිසක් The Dark Knight බලලා තියෙනවද කියල නෙවේනෙහ්. ඒ නිසා "The" එක URL එකට දැම්මම අළුත් කෙනෙක්ට පැටලෙයිද කියලා තමා අවුල.
     
    • Sad
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    ඔතන අවුල තියෙන්නේ, "The" කියන එක දානවද නැද්ද කියලා. දැන් අපි "The Dark Knight" ෆිල්ම් එක ගැන කාගෙන්හරි ඇහුවොත් අපි අහන්නේ Dark Knight බලලා තියෙනවද මිසක් The Dark Knight බලලා තියෙනවද කියල නෙවේනෙහ්. ඒ නිසා "The" එක URL එකට දැම්මම අළුත් කෙනෙක්ට පැටලෙයිද කියලා තමා අවුල.
    man nam ahanne batman blala tiyeda kyalane ): e nisa echchara therumak naa matanam owa gena ): hesaan dannawa athi @Heshan Daminda
     
    • Wow
    Reactions: Heshan Daminda