මම ඔය දාපු Example එකට වඩා ඇත්ත URL එක ටිකක් කොටයි. ඒත් ඔය මම එවපු Example එකේ Structure එක තියෙන්නේ ("The+Unorthodox+Designer"). මට ප්‍රශ්නේ, මේකේ "The" කෑල්ල දාන්නද නැද්ද කියන එක. "The" කෑල්ල අයින් කරනවනම් මම කැමතියි නම කොට වෙන නිසා. ඒත් අවුල කියන්නේ දිගටම Branding කරද්දි ඕක අවුලක් වෙයිද කියන එක. "The" එකත් එක්ක නමේ අමුත් Specific ගතියක් එනවා. anyway thanks for the comment bro <3